ආදරය සහ විවාහය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරය සහ විවාහය

ආදරය සහ විවාහය-

විවාහ වුවද කෙදිනක හෝ
ඇය එක්ක මම
අත් නොහරිමි ආදරය
අනික් ඇයට බැඳි
අනික් ඇයටත් බැඳි
අනික් අනික් ඇයට බැඳි
අනික් ඇයගේ ඇයටත් බැඳි

අත් නොහරිමි මම
අනික් ඔහුට බැඳි
අනික් ඔහුටත් බැඳි
අනික් අනික් ඔහුටත් බැඳි
අනික් ඔහුගේ ඔහුටත් බැඳි
ආදරය කිසිම විටෙකත්

කොතරම්ද ඔහු සිටින
කොතරම්ද ඇය සිටින
කාලයද අප සමග
නොදන්නෙමි කිසි විටෙක
මට මාවද අප අපටද
අහිමි වන එම මොහොත
නොදන්නා බැවින

-මාලන් විදානපතිරණ
 

csstudio

Member
Jul 20, 2016
657
82
0
ආදරය සහ විවාහය-

විවාහ වුවද කෙදිනක හෝ
ඇය එක්ක මම
අත් නොහරිමි ආදරය
අනික් ඇයට බැඳි
අනික් ඇයටත් බැඳි
අනික් අනික් ඇයට බැඳි
අනික් ඇයගේ ඇයටත් බැඳි

අත් නොහරිමි මම
අනික් ඔහුට බැඳි
අනික් ඔහුටත් බැඳි
අනික් අනික් ඔහුටත් බැඳි
අනික් ඔහුගේ ඔහුටත් බැඳි
ආදරය කිසිම විටෙකත්

කොතරම්ද ඔහු සිටින
කොතරම්ද ඇය සිටින
කාලයද අප සමග
නොදන්නෙමි කිසි විටෙක
මට මාවද අප අපටද
අහිමි වන එම මොහොත
නොදන්නා බැවින

-මාලන් විදානපතිරණ

:cool:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
555sbc.jpg