ආදරය සුන්දරද?

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    35373099.png
     

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0

    ඒකෙත් ඇත්තක් තියෙනවා....ආදරය කරද්දි දෙන්නම හොඳ අවබෝධයකින් ඉන්නවනම්...දෙන්නට දෙන්න කිසිම හොරයක් නැත්නම්...හිත රිදවෙන දේවල් කරන්නේ නැත්නම්...කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...ඒත් ප්‍රශ්න ඇති උනාමයි ඔය වගේ අත්දැකීම් වලට මූණදෙන්න වෙන්නේ...ඒ වගේ වෙලාවට ගොඩාක් දෙවල් එපා වෙනවා...සමහර වෙලාවට කිසිම වැඩක් කරන්න හිත දෙන්නෙ නැතුව යනවා...ප්‍රශ්න ගැන හිත හිතා ලතවෙනවා....අන්තිමේදි ඇත්තටම ආදරය කලාම ලැබෙන්නෙ දුකද කියල හිතෙනවා...:)

    :(:(:(:(:(:(