ආදරය හා කැමැත්ත . අද valentine නේ :D

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ආදරය හා කැමැත්ත . අද valentine නේ :D

    7765.jpg















    ඔබ කැමති කෙනා ලඟදී ඔබට සතුටු හිතෙනවා.
    ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබගේ හදවත වේගයෙන් ගැහෙනවා...




    ඔබ කැමති කෙනා ලඟදී ශීත ඍතුව ලස්සන ශීත ඍතුවක්මයි.
    ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ශීත ඍතුවත් ඔබට වසන්තයක්...




    ඔබ කැමති කෙනා ලඟදී ඔබට ඕනම දෙයක් කියන්න පුළුවන්.
    ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව ඔබ ගොළුවෙනවා...




    ඔබ කැමති කෙනාගේ ඇස් දිහා බැලුවම ඔබගේ මුවඟට සිනහවක් නැඟෙනවා.
    ඒත් ඔබ ආදරේ කරන කෙනාගේ ඇස් දිහා ඔබට එක් වරම බලන්න අපහසුයි. අහිංසක ලැජ්ජාවක් හිතට එනවා...




    ඔබ කැමති කෙනා අඬද්දී ඔබ ඒ කෙනාව සනසනවා.
    ඔබ ආදරේ කරන කෙනා අඬද්දී ඔබ ඒ කෙනා සමඟම අඬනවා...




    ඔබ කැමති කෙනාව ඔබට අමතක කරන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ සවන් පත් වහගන්න එක විතරයි.
    ඒත් ඔබ ආදරේ කරන කෙනාව ඔබ අමතක කරන්න හැදුවොත් ඔබේ ඇස් වලට කඳුලක් ඇවිත් ඒ කඳුල ජීවිතය පුරාවටම හදවතේ රැඳේවී...




    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ
    3d-heureux.gif
     

    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    E kathawethg attak tiyanawa thami neda he he :lol::lol::lol::lol::lol::lol::lol::lol: shamil max mara kollekne dan bokkenma love talks denawa wage ela ela onna apen rep+++++:P:P:P:P:P:P:lol::lol::lol: