ආදරය හා වීවාහය තේරුම් කල හැටී

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආදරය හා වීවාහය තේරුම් කල හැටී

    මල් දෙවැට E mail එකක් ඇසුරීන්:yes:
    d89bacfceb7c1bf7be2bfefc8ecc3b56.jpg

    බලන්න මේ කථාව ගොඩාක් අර්ථවත් නේද? ඒකයි..මම මේ කථාව ඔයලත් එක්ක බේදාගන්න හීතුවේ...හොදයි නම්.REP +. දෙන්නත් අමතක කරන්න ඒපා..:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව කිප දෙනෙක් ම අපිත් එක්ක බෙදා හදාගෙන තිබ්බා..
    මගේ එෆ්.බී අඩවියේ වුනත් ඇල්බම් එකක තිබ්බා...
    ඇත්තටම මෙකෙන් අදහස් කරලා තියෙන දේ ඇත්ත..
    ආදරය විතරක් නෙවෙයි මේ සමාජයේ බොහෝ දෙනෙක් යම් දෙයක් මත කැමැත්තක්
    ඇති වුනා නම්.. හොදම දේ වෙනුවෙන් තමයි කැමැත්ත ඇති කර ගන්නේ..
    ඒ නිසාම බොහෝ දෙනෙකුට ඒ ආශාවන් වෙනුවෙන් ජිවත් වෙන්න වෙනවා..
    ඒත් ඒකට සමාන දෙයක් අපිට ලැබුනත් ඒ ආශාව බලාපොරොත්තුව වැඩි හින්දා..
    ඒ ලැබෙන දෙයත් අපි නොලබා මේ ජිවිතය තේරුමක් නැතිව නොලැබෙන දෙයක් මත ඉදගෙන ජිවත් වෙන්න උත්සහ කරනවා...
    ඒකයි බොහෝ දෙනෙක් කරන වැරැද්ද..
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඇත්තටම හොද අර්ථවත් කථාවක්. බුද්ධිමත් කෙනෙකුට ගන්න ගොඩක් දේවල් තියෙනවා.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ඔව් බන්.. මමත් ඔය කතාවට එකඟයි.. හරි කෙනා නොලැබීම නිසා මමත් ආදරයේදී දුක් විඳලා තියනවා...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව් බන්.. මමත් ඔය කතාවට එකඟයි.. හරි කෙනා නොලැබීම නිසා මමත් ආදරයේදී දුක් විඳලා තියනවා...

    :yes::yes::yes: :yes::yes::yes:

    මමත්... ඔය කතවේ කොල්ලා වගේ...හොදම එක අත හැරලා...ඉටත් වඩා හොද ඒවා.. හෙව්වා...ඒත් දැන් තේරෙනවා..හොදම එක මගහැරුනා කියලා..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    ඉරිගු කරලක් හම්බවුනා..හැබයි හෙනේ තිබුන ලොකුම එක නම් නෙවි..වෙන ලොකු ඒවා වැඩකුත් නැ.:yes:;)
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    මේ කතාව කිප දෙනෙක් ම අපිත් එක්ක බෙදා හදාගෙන තිබ්බා..
    මගේ එෆ්.බී අඩවියේ වුනත් ඇල්බම් එකක තිබ්බා...
    ඇත්තටම මෙකෙන් අදහස් කරලා තියෙන දේ ඇත්ත..
    ආදරය විතරක් නෙවෙයි මේ සමාජයේ බොහෝ දෙනෙක් යම් දෙයක් මත කැමැත්තක්
    ඇති වුනා නම්.. හොදම දේ වෙනුවෙන් තමයි කැමැත්ත ඇති කර ගන්නේ..
    ඒ නිසාම බොහෝ දෙනෙකුට ඒ ආශාවන් වෙනුවෙන් ජිවත් වෙන්න වෙනවා..
    ඒත් ඒකට සමාන දෙයක් අපිට ලැබුනත් ඒ ආශාව බලාපොරොත්තුව වැඩි හින්දා..
    ඒ ලැබෙන දෙයත් අපි නොලබා මේ ජිවිතය තේරුමක් නැතිව නොලැබෙන දෙයක් මත ඉදගෙන ජිවත් වෙන්න උත්සහ කරනවා...
    ඒකයි බොහෝ දෙනෙක් කරන වැරැද්ද..

    kiyala wadak na 1000% atta nce machn :yes::yes::yes: