****ආදරය part-2****

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න ආදරය thread එකේ part 2 ඒක දානවා
    කලින් එකට වැඩිය හොද විදිහට කරන්න තමා හිතන ඉන්නේ
    හැමෝටම ආදරය ගැන අත්දැකීම් ඇති
    ජිවිතේ විදින්න වෙන ලොකුම දුකත් අපිට ලැබෙන්නේ ආදරය නිසා
    අපි මොනාද බන් කරන්නේ
    ගොඩක් වෙලාවට දුක අඩු වෙන්න බොනවා
    බිවාම අපිට ඊට වඩා දුකයි වගේ නැද්ද?
    තරහකාරයෙක්ටවත් දෙන්න බැරි තරම් දුකක් ආදරයට දෙන්න පුළුවන්
    කාටවත් දෙන්න බැරි සතුටක් උනත් දෙන්නේ ඒ ආදරය
    අපි වැඩිය ඕව කාටවත් කියන්න කැමතිත් නෑනේ බන්
    එළකිරි එකේ මුනට දැකල නැති දන්නේ නැති අපිට අපි ඉන්නවා
    උබ කියන ඒවා අහන ඉන්න උපදෙසක් දෙන්න උන් ඉන්නවා
    උන්ව ජිවිතේටවත් දැකල නැතත් උන් උබව තනි කරන නැ
    මේ thread ඒකෙන් අපි දුක පුළුවන් තරම් බෙදා ගමු
    මම උනත් මේ thread එකට ලියන්නේ දුකක් තියන වෙලාවට
    ඒ වෙලාවට හිතට එන දේවල් කියල දැන්ව දුක නැති වෙන්න
    හැමෝටම ආරාධනා කරනවා මේ නුලට එන්න කියලා
     
    • Like
    Reactions: Rajitha dilshan

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමෝටම තියනවා ඇති කොච්චර ආදරෙන් දෙයක් කලත් එකට බලාපොරොත්තු වෙන ආදරයක් ලැබෙන නැ කියලා
    අපි හැමෝම මොන දේ කලත්
    සැහෙන්න දෙයක් බලාපොරොත්තු වෙනවා
    ඒ කොච්චරද කියල අනිත් කෙනාට තේරෙන්නෑ
    හැබැයි එකක් ඒ දේ අපිට උනත් ඒක අපිට තේරෙන්නෙත් නැ
    ඇත්ත එකයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමවෙලේම හැම කෙනාම කැමති තමන් ගැන අනික කෙනා හොයනවට
    එත් හැම එක්කෙනාම එහෙමද?
    අනික් කෙනාට කරදරයක් කියල හිතලා
    එහෙම නොහිතන අය නැද්ද?
    එහෙම හිතන එකත් අනික් කෙනාට කරදරයක්
    ආදරය කියන්නේ සර්ව සම්පුර්ණ එන්නේක්ගේ එකතුවක් නෙමෙයි
    සර්ව සම්පුර්ණ නොවන දෙන්නෙක් අනික් කෙනා වෙනුවෙන් හැඩ ගැහිලා
    ජිවිතේ සතුටින් ගෙනියන එකයි වැදගත්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සමහර වෙලාවට අපි කොච්චර කෑගැහුවත් ඕන කෙනාට ඇහෙන්නේ නෑ
    නිශ්ශ්බ්දතවයත් ගොඩක් දේවල් කියනවා
    ඒ දේ අදරයේදී වැදගත් වෙයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රණ්ඩු නිසා ආදරේ වැඩි වෙන වෙලාවල් තියෙනවා
    තමන්ගේ අගය වැඩි වෙන වෙලාවල් තියෙනවා
    එත් ඒ රැන්දුව නිසාම ජිවිතේ ගොඩක් දුක හිතෙන වෙන් විම වලටත් පාර කැපෙයි