ආදරය...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    _____________________________________$$$$$
    ___________________________________$$$$$$$$$
    ___________________________________$$$
    ___________________________$$$____$$$$
    _________________________$$$$$$$__$$$$$$$$$$$
    _______________________$$$$$$$$$___$$$$$$$$$$$
    _______________________$$$__________$$$$$$$$$$
    ________________$$$$__$$$$_________________$$$
    ________________$$$$__$$$$$$$$$$$__________$$$
    __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
    _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
    _________$$$_____$$$$__________$$$___$$$$$$$
    __$$$$__$$$$_____$$$$__________$$$_____
    __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
    ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
    ___$$$$$$$$$$_____$$$$___$$$$$$
    ___$$$$$$$$$$$_____$$$
    ____$$$$$$$$$$$____$$$$
    ____$$$$$__$$$$$___$$$
    ____$$$$$___$$$$$
    ____$$$$$____$$$
    _____$$$$
    _____$$$$
    _____$$$$

    ╲╭╋╮╲╲╲╭╋╋╋╮╲╭╋╮╲╭╋╮╲╭╋╋╋╮╲ ╲┣╋┫╲╲╲┣┫╲┣┫╲┣╋┫╲┣╋┫╲┣┫╲╲╲╲ ╲┣╋┫╲╲╲┣┫╲┣┫╲╰╋┫╲┣╋╯╲┣╋╋┫╲╲ ╲┣╋╋╋╮╲┣┫╲┣┫╲╲╰┣╲┫╯╲╲┣┫╲╲╲╲ ╲╰╋╋╋╯╲╰╋╋╋╯╲╲╲╰╋╯╲╲╲╰╋╋╋╯╲

    ආදරය... ඒක ගැන නිර්වචන දෙන්න තරම් ලොකු දැනුමක් මට නෑ කියල මම දන්නව. ඒත්
    මට දැනෙන විදිහට පුංචි දේවල් වගයක් කියන්න මට හිතුණා. ආදරයක් පටන් ගත්ත
    මුල්ම කාලෙදි ඒක ගොඩක් ලස්සනයි. හරියට හීනයක් දකිනව වගේ. ඒත් කාලයත් එක්ක
    ඒක ඇල් මැරිල යනව. ඒක තමයි ආදරේ හැටි.

    ආදරයක් ඇති වෙන්නෙ දෙන්නෙක්
    අතර ඇති වෙන attraction එකකින්. ඒ නිසා මුල් කාලෙදි ඒ දෙන්න අතර හුවමාරු
    කරගන්න දේවල් තියෙනවා. ජීවිතේ වෙනසක් වුණා වගේ හැගීමක් දැනෙන්න ගන්නවා. පහු
    වෙනකොට ඒකත් අනිත් දේවල් වගේම සාමාන්ය දෙයක් වෙනව කිසිම වෙනසක් නැතුව
    යනව.


    සමහරු දන්නැහැ වචන වලින් ආදරයක් කොයි තරම් දුර ගෙනියන්න පුලූවන්ද
    කියල. ආදරේ කරන්නත් වෙනම භාෂාවක් තියෙනව. හරියට භාෂාව දන්නෙ නැති කෙනෙකුට
    ලස්සන ආදරයක් ගොඩ නගන්න බැහැ. අනිත් කෙනාගෙ සිතිවිලි ඇතුලට යන්න නම් ඒ
    භාෂාව ඉගෙන ගන්නම වෙනව. මොකද වචන වලින් තමයි අනෙක් කෙනාගෙ ඔලූව ඇතුලෙ
    fantasy 1ක් ගොඩ නගන්න පුලූවන් වෙන්නෙ. ඉස්සර හිටපු මිනිස්සුන්ට ඒ වචන
    දැණුනා. ඒ ගැන හැගීමක් තිබුණ බොරුවට ඒ වචන පාවිච්චි කලේ නෑ. ඒත් අද
    ආදරවන්තයෝ ඊට වඩා ගොඩක් දක්ෂයි. ඒ අයට පුලූවන් ආදරේ ගැන කිසිම හැගීමක්
    නැතුව වුණත් ඒ වචන එක්ක play කරන්න මොකද අනිත් කෙනා ගැන කිසිම හැගීමක් ඒ
    අයට නැහැ. ඒ නිසා ඉස්සරහට romantic love 1ක් දකින්න,විදින්න හම්බෙන එකක් නම් නැති
    වේවි.......

    █████████] 98% loading

    …………………♥#♥
    ……………♥#####♥
    …….♥#########♥
    …..♥#############♥
    …♥###############♥
    ..♥#################♥………………♥###♥
    ..♥##################♥……….♥#########♥
    ….♥#################♥……♥#############♥
    …….♥################♥..♥###############♥
    ………♥################♥################♥
    ………..♥###############################♥
    …………..♥############################♥
    …………….♥#########################♥
    ………………♥######################♥
    ………………..♥###################♥
    ………………….♥#################♥
    ……………………♥##############♥
    ………………………♥###########♥
    ………………………..♥#########♥
    ………………………….♥#######♥
    ……………………………♥#####♥
    ……………………………..♥###♥
    ……………………………….♥#♥
    …………………………………♥
    …………………………………♥
    ……………………………….♥
    ……………………………..♥
    ……………………………♥
    …………………………♥
    ……………………….♥
    …………………….♥
    ………………….♥
    ………………♥
    ………….♥
    ………♥
    ……♥
    …..♥
    ……♥………………….♥…♥
    ……….♥………….♥…………♥
    …………..♥…..♥………………♥
    ……………….♥………………..♥
    …………….♥……♥…………..♥
    …………..♥………….♥….♥
    ………….♥
    ………..♥
    ……….♥
    ………♥
    ………♥
    ……….♥
    …………..♥
    ……………….♥
    ……………………..♥
    ………………………….♥
    ……………………………♥
    ……………………………♥
    …………………………♥
    …………………….♥
    ………………♥
    ………….♥
    …….♥
    …♥
    ………….♥
    …….♥
    …♥
    .♥………………………..♥….♥
    ♥……………………..♥………..♥
    .♥………………….♥…………….♥
    ..♥……………….♥………………♥
    …♥………………………………♥
    …..♥…………………………..♥
    ……..♥…………………….♥
    ………..♥……………….♥
    …………..♥…………..♥
    ………………♥…….♥
    …………………♥..♥
    ……………………♥



    ▀▄▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄


    ╔══╗ ♥ ♫ ♥
    ║██║ ♫ ♥ ♫
    ║(O)║(•̪●)
    ╚══╝