ආදරය

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,409
    228
    63
    33
    At Home
    ආදරය කියන්නෙ පුදුම දෙයක්.. හුගක් කොල්ලො කෙල්ලො (ප්*රේම සම්බන්දයක් නැති අය ) තනියම හුගක් සතුටින් ඉන්නවා.. ඒත් සමහරු .. ඒ කිවුවේ ආදරය කරන අය සමහරු විදවනවා.. මම හිතන්නේ අපි ආදරය කරන්න ඕනෙ අපිට ආදරේ ලැබෙන තරමට නෙමෙයි.. අපි අනික් අයට ආදරේ කරන තරමට, අනික් අය ගැන හිතල බලන තරමට තමයි අනික් අයත් අපි ගැන හොයලා බලන්නේ.. අපිට ආදරේ කරන්නෙ.. ආදරේ කියන එක පොඩි කාලෙ ඉදන්ම හැමෝම ඔලුවට අරගෙන ඒක ගැන ඕනවට වඩා හිතන එකයි, අත්දැකීම් ගන්න යන එකයි නිසා හුගක් අයට ඒක නැතුවම බැරි වෙනව.. මම කිව්ව දේ තවත් පැහැදිලි කරනවානම් දෙන්නෙක් ආදරය කරනවානම් ඒ දෙන්නට දෙන්න දැක්කෙ නැහැ කියල, නිතර හම්බ උනේ නැහැ කියලා.. දුක් වෙන්නෙ නැහැ.. අවුරුදු ගානක් නොදැක්කත් හිතේ ඒ ආදරේ තියනවනම් ඒක තමයි සත්ය ආදරය කියන්නෙ.. වර්තමානයෙනම් ඇත්තට ආදරේ කරන අය ඉන්නෙ කීයෙන් කී දෙනාද? ඇත්තටම ආදරේ කරනව කියන්නෙ හැගීම් වලට වහල් වෙන එක නෙමෙයි.. අපි පිරිමි, ගැහැනු දෙපැත්තෙන්ම හිතල බැලුවොත් ඒ දෙගොල්ලන්ටම තියන ශරීර අන්ග සමානයිනෙ.. ඒ කිව්වේ.. තෘප්තිය විතරයි වෙනස් වෙන්නෙ.. හුගක් අය මේකට ඇබ්බැහි වෙනවා.. හුගක් කොල්ලො කෙල්ලො හුගක් එක්ක යාලු වෙනවා.. හුගක් කෙල්ලො හුගක් කොල්ලො එක්ක යාලු වෙනවා.. ඒ යාලු වෙන්නෙ ඒ හැම කෙනාගෙන්ම තමන්ට වැඩිම තෘප්තිය ලබෙන කෙනා හොයා ගන්න.. ඒත් එයාලා තමන්ටත් නොදැනිම හුගක් වරදි වැඩක් කරන්නෙ.. ඒ කිව්වේ අපි ඇත්තට ආදරේ කරන කෙනෙක් අපිට බොරුවට ආදරේ කලොත් අපිට මොනවද දැනෙන්නෙ?
    හිතන්නවත් පුලුවන්ද තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ව දාල යයි කියලා !!!
     
    • Like
    Reactions: C h o p p e

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඇත්ත තමා..
    ඕව නතරකරන්න කියනවට වඩා තමන් අනුන්ටත් ආදර්ශයක්වෙලා ඉන්න එක හොඳයි..
    දැ කාලෙ ඉන්න උන්ගෙ ඔලුගෙඩි ඇතුලෙ තියෙන මොලගෙඩි වෙනස්කරන එක ලේසිත් නෑ.. මචං..
    උඹ හරි..


    :)
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,409
    228
    63
    33
    At Home
    ඇත්ත තමා..
    ඕව නතරකරන්න කියනවට වඩා තමන් අනුන්ටත් ආදර්ශයක්වෙලා ඉන්න එක හොඳයි..
    දැ කාලෙ ඉන්න උන්ගෙ ඔලුගෙඩි ඇතුලෙ තියෙන මොලගෙඩි වෙනස්කරන එක ලේසිත් නෑ.. මචං..
    උඹ හරි..


    :)

    ah hari ban.. thanks:):)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    rep++ සහතික ඇත්ත මචන්! ගොඩක් දෙනෙන් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන්නේ ලිංගික ආශාව!