ආදරය

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
හද හොයන නුඹේ තරු එළිය..
ඔය ලෙසට සැගවේ නම්..
මගෙ ලොවම අදුරු වෙයි..
මට හිතන්නටත් බැරි ලෙසින්..

ඉන්න එපා නුඹ එලෙස..
සැගවිලා මගෙ ලොවට..
විගසින් නුඹ පායන්න..
මේ හිතට සැනසෙන්න..