ආදරය......

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    :love::love::love::love::love::love:

    scaled.php


    මේ පපුවට කන තිබ්බහම ඔයාට තේරෙනව නේද....
    මේ හදවතේ ඔයාට තියෙන ආදරේ කොච්චරක්ද කියලා....

    ඔයා ලග නැතුවහමත් ඒ ආදරේ කිසි වෙනසක් නැහැ....
    හුස්ම වැටෙන හැම තත්පරයකම ඔයාව සිහිවෙන්නේ....
    ඒ ඔයා මගෙ පන නිසා....

    මුලු ලොකෙටම වඩා මං ඔයාට ආදරේ කරන්නේ.....
    ඔයා මගෙ මුලු ලොකෙම නිසා..

    ඔයාව මගෙ පපුවට තුරුලු කරන් ඉන්න තියෙනවනම්....
    මුලු ලොකෙම මගෙ ලග කියලා මට හිතෙනවා....!


    :love::love::love::love::love::love:

    උපුටා ගැනීම...FB :):):)
     
    Last edited: