ආදරය_කරන_ගැහැනු_ළමයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හුගක් හේතු තියෙනවා
    1. එ කෙල්ල ‍අපිට කැමති නැහැ
    ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමතියි
    තව හේතු ගෝඩාක් තියෙනවා
    අනිත් අය එවාත් කියයි

    මේකෙත් ඇත්තක් නැතුව නෙමෙයි.
    ආදරය රඳා පවතින්නෙ කැප කිරීම් මත..ඒ වගේම දෙන්නා අතර හොඳ විශ්වාසයක් තියෙන්නත් ඕනේ.ඔය දේවල් වල ඇඩු වැඩි කම් මත සම්බන්ධකම් පවතින කාල පරාසය වෙනස් වෙනවා...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම සැලසුම් කරන් හිටියෙ උ‍ඹේ ඔලුවට පොල්ලෙන් ගහලා උඹව මරන්න...ප්‍රශ්නෙ කියන්නෙ උඹට ඔලුවක් නැති එකනෙ:P:P:P
    උඹේ සැලසුමේ මොට්ටකමනේ:frown::frown:
    සැලසුමක් ගහන්න ඉස්සෙල්ලා ඒක ගැන අධ්‍යනය කරන්න එපැයි:oo:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹේ සැලසුමේ මොට්ටකමනේ:frown::frown:
    සැලසුමක් ගහන්න ඉස්සෙල්ලා ඒක ගැන අධ්‍යනය කරන්න එපැයි:oo:
    අධ්‍යනය කරන්න මට ඔලුවක් තියෙන්න එපෑ
    මටත් උඹට වගේම ඔලුවක් නෑ නෙහ්:angry::angry::P