හුගක් හේතු තියෙනවා
1. එ කෙල්ල අපිට කැමති නැහැ
ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමතියි
තව හේතු ගෝඩාක් තියෙනවා
අනිත් අය එවාත් කියයි
මටනං හම්බ වුනේ නෑ![]()

ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ


මොකද මේ චූන් ගිහිංලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ
අයිෂම ගුං ඩුං....................![]()

ලුඹ අහපු ප්‍රශ්නෙට මට මතක් උනේ ඒ සිංදුවමොකද මේ චූන් ගිහිං![]()

මම සැලසුම් කරන් හිටියෙ උඹේ ඔලුවට පොල්ලෙන් ගහලා උඹව මරන්න...ප්‍රශ්නෙ කියන්නෙ උඹට ඔලුවක් නැති එකනෙමොකද්ද



උඹේ සැලසුමේ මොට්ටකමනේමම සැලසුම් කරන් හිටියෙ උඹේ ඔලුවට පොල්ලෙන් ගහලා උඹව මරන්න...ප්‍රශ්නෙ කියන්නෙ උඹට ඔලුවක් නැති එකනෙ![]()



අධ්‍යනය කරන්න මට ඔලුවක් තියෙන්න එපෑඋඹේ සැලසුමේ මොට්ටකමනේ
සැලසුමක් ගහන්න ඉස්සෙල්ලා ඒක ගැන අධ්‍යනය කරන්න එපැයි![]()


