ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

    ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ 'ආදරවන්තයින්ගේ දිනයට කලින්' යනුවෙන් දැන්වීමක් පළ තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ "ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න." යනුවෙනි.

    එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.

    1739416593-1.jpg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    හෙල බෞද්ද රටෙ ආදරවන්තයන්ගෙ දවසට කලින් පොලිසියෙන් දෙන පනිවිඩ
    ඉතිං උඹට මොකද. උන් උන්ගෙ දේවල් බලාගනියි. උඹලගෙ රටක් නෙවෙයිනෙ.
     
    • Haha
    Reactions: SLK_sri