ආදරියෙ.ඔබේ අත පතමි මං...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනට ලියල තියනව...

    ඉස්සරහටත් ඔහොම්මම ලියමු...


    000204AE.gif
    තෑන්කූ අයියෙ :D
    11.gif
    :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [/CENTER]
    :dull::dull::dull: ලියයි... ලියයි... ඔය මුද්ද දැම්මට පස්සේ මු මේවා මෙහෙමම ලියයි:dull::dull::dull:

    :Dහැබැයි ඉතින් ඔය මුද්ද ඉක්මනටම දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    :love::love:
    :oo: දාපු මිනිස්සු මීටත් වඩා හොද ඒවා ලියන්නෙ.. එහෙනං මුද්දෙ බලෙන් වෙන්න ඇති.. :rofl::rofl::rofl::dull::dull:
    අපෝ දැන්ම ඕනෙ නෑ.. ඒත් සුභ පැතුවට ස්තූතියි :D:D:love::love:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔය නිල් නෙතේ... දිදුලන කැලුමෙන් පිරී....
    උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....

    කියන් හදවත් සරින්........ ඔබේ හිත රැදි හැගුම්.....



    wow..superb... :) :) :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සනයි මල්ලි.......! සින්දුවට ගැලපෙන්න වචන ටික ගලපලා තියෙනවා....! ජය...!