ආදරෙන් කියන්න

gim92

Member
Oct 11, 2010
781
45
0
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා අඬනවා ඔබට නෑ තේරෙන්නේ
සිතට සිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ.....
:love::love::love:

මේ මොකද දුලාන් අය්යා???? ඔයා විරහ ගීත දන්නේ????:oo::oo:
 
Last edited: