ආදරෙයිනම් කියවන්න.................

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    ආදරෙයිනම් කියවන්න.................

    LOVLLVOe-PARY-love-couples-sonnygirl-Love-Couple_large.jpg


    උපුටා ගැනීම .........දිමුත් මධුසංක



    මාස 2 කට පෙර-මට කවදාවත් දැනිල නැති ආදරයක් දැනුනා ඔයාව දැක්කම.මගේ ලෝකෙට සුරංගනාවියෝ ගැන කියල දීල තිබුනේ අපේ අම්මා ඒත් මට අදයි ඇත්තටම සුරංගනාවියෝ ඉන්නවා දන්නේ ඒ ඔයාව දැක්කම.ඔයාව දවස් 3 ,4 ක් දැක්කට පස්සේ මට හිතුන ඇයි මං මෙයාව මෙච්චරම දැක්කේ කියල ..මට හිතුනා ඔයාගෙන් ආදරෙයිද අහන්න.ඒත් මට හිතුනේ ඔයාව මම දැක්කට මාව ඔයා තාම දැක්කේ නෑ නේද කියල .ඉතින් මම ඔයා වෙනුවෙන් ඉවසුවා ඔයාගේ අවධානය මට ගන්න ඕනි උනා ..මම එක කරා ..දැන් ඔයා මගේ යාලුවෙක් උනා..දින දෙකකට පස්සේ මම ඔයාගෙන් කැමතිද ඇහුවා බිම බලාගෙන එදා ඔයා යන්න ගියාම මට ගොඩක් දුක හිතුනා රත්තරන් ඇත්තමයි.මට හිතුනා ඒ තමයි මම ඔයාව දකින අන්තිම දවස කියල.ඊට පස්සේ ඔයා මගේ දිහා බලල පහුවෙනිදා අකමැත්තක් නෑ කියල කිවුවම මගේ පපුව පැලිලා මැරෙන්න ඉඩ තිබුනා.සත්තයි.ඔයාව මට එදා මගේ පපුවට තුරුළු කර ගන්න හිතුනා ඒත් මම ඉවසුවා ..ඔයත් එක්ක මම හැමදේම කතා කරා හැමදේම කිවුවා ඔයාට මම කවදාවත් අතක්වත උස්සන්නේ නෑ කියල පොරොන්දු උනා.දන්නවද ඔයාගේ ඔය හිනාව මට කොච්චර හිතට සතුටක් ගෙනාවද කියලා.ඔයාට එක දැනුනේ නෑ මගේ හදවතේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහල ඔයාට පෙන්නන්න තිබුනනන්ම් මම පෙන්නනවා ඒ වෙලාවට මගේ ආදරේ ගැන .ඔයත් එක්ක මේ මාසේ මම ගොඩක් ආදරේ කරා.ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියල මම මිට කලින් දැනගෙන හිටියේ නෑ ඒත් මට තේරුනා ඔයාගෙන් ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියල.ඔයා මගේ පපුවට තුරුළු කරන් ඉන්නකොට මට මුළු ලෝකෙම මගේ ළඟ තියෙනවා කියල හිතුනා.


    මාසයකට පෙර පෙර -ඔයා දැන් මගෙන් ඈත් වෙනවා වගේ දැනෙනවා රත්තරන් ඒ ඇයි කියල මට තේරෙන්නේ නෑ මට ඔයාව ගොඩක් විශ්වාශයි.එක නිසා ඒ ඇයි කියල ඔයාගෙන් අහන්න මට බැහැසුදු .ඔයා දන්නවද ඔයා නැති එක මොහොතක මම කොච්චර තනි උනාද කියල?ඔයාගේ ෆෝන් එකේ මිස් කෝල් කියක් ඇද්ද රත්තරන්?ඒත් ඔයාගෙන් දවසටම මට එක මිස් කෝල් එකක් එද්දී මට කොච්චර දුකයිද කියල ඔයා හිතුවද?ඔයාව හම්බ වෙන්න මම ගොඩක් උත්සහ කරා ඒත් දැන් ඔයාව හම්බ වෙන්න එනවටවත් ඔයා කැමති නෑ වගේ ..මම එකට හේතුවක් ඇහුවම ඔයා කියන්නේ අපේ අම්මලා දැන් මගේ පස්සෙන් එක නිසා අපිට වැඩිය හම්බ එන්න බැරි වෙයි කියල.කමක් නෑ ඔයා වෙනුවෙන් මම ඉවසන්නම් .අවුරුදු 2 ක් 3 ක් ඕනි කාලයක් ඉවසන්නම් මගේ සුදු ..


    සති 2 කට පෙර-දිමුත් ඔයාට මට කියන්න අමතක උනා ..මට ඉස්සර බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා.ඒත් එයා මාව දාල ගියා.ඒ තමයි මගේ පලවෙනි ආදරේ.මම එයා නිසා ගොඩක් ඇඩුවා.මං හිතුවේ එයා ආයෙත් මගේ ජිවිත කාලෙටම එන්නේ නැති වෙයි කියල.ඒත් මිට මාසෙකට කලින් එයා ආයෙත් මගෙන් සමාව ඉල්ලුවා.පරණ විදියටම ඉමු කිවුවා.මට එකට එකඟ නොවී ඉන්න බැරි උනා.මට සමාවෙන්න දිමුත්.ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබේවි.අපේ අම්මලත් මේක ගැන දන්නවා අපි දෙන්න තව සති 2 කින් බඳිනවා.කවදාවත් හිතන්න එපා ඔයාට මම වංචාවක් කරා කියල මම ඔයාව රැවට්ටුවේ නෑ. මම හිතින් (ඔයා දන්නවද මගේ පලවෙනි ආදරේ ඔයා.ඒත් ඒ පලවෙනි ආදරේ ඔයාගේ පලවෙනි ආදරේ වගේ ආයෙත් මගේ ලඟට ඇවිල්ල සමාව ගන්නේ නෑ කියල හිතද්දී ඔයාට නිකමටවත් හිතුනද රත්තරන් මට කොහොමට දුකක් ඇද්ද කියල?ඔයාට අගේ මුළු ජීවිතේම දීල තියෙන්නේ ..එක වෙන කෙනෙක්ට දෙන්න හයියක් මට නෑ රත්තරන්.ආයෙත් එක ගන්න කිසිම කෙනෙක් මට හොයා ගන්න ඕනිත් නෑ මොකද මම හදවතින් ආදරේ කරපු කෙනා මට මෙහෙම කරා නම් මම කොහොමද තවත් දන්නේ නැති අයට මගේ ජිවිතේ දෙන්නේ.කමක් නෑ සමහර විට මම ජිවත් වෙන එකක් නෑ ඔයා නැතුව.ඒත් මම දන්නවා ඔයාගේ සතුට මේක.ඔයා මගේ සතුට ගැන හිතුවේ නැති උනාට මම හැමදාමත් හිතුවේ ඔයාගේ සතුට ගැන.ඔයා යන්න. :'(


    සතියකට පෙර-එයා ආවා අද එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ල බෝයි ෆ්‍රෙන්ඩ්ට මාව අඳුන්වලා දුන්න එයාගේ යාලුවෙක් විදියට.දිමුත් අපි ආවේ මගේ වෙඩින් කාඩ් එක ඔයාට දීලා යන්න.එක මම අතට ගත්තා.මගේ නම තියෙන්න ඕනි තැන අද වෙන කෙනෙක්ගේ නමක්.එහෙම දෙයක් දකින්න මම කොච්චර නම් පව් කරලා තියෙන්න ඕනිද?


    ඊයේ-එයා අද හරිම ලස්සනයි.මගුල් ඇඳුම ඇඳලා එයා සිරි රැජිනක් වගේ.හිනා වෙලා ඔය පෝරුව උඩට නගිද්දී මගුල් මුද්ද එයාගේ අතට දාද්දි මම පුටුවක වාඩි උනේ මගේ කකුල් වාරුව නැතුව ගිය නිසා.මේ ලෝකේ ආදරේ කරන කෙනෙක් දකින්න අවාසනාවන්තම සිදුවීම දැක්කම පපුව ඉවසගන්න බැරි නිසා කකුල් දෙක වාරුව නැතුව ගියා.ඔයා දැන් පෝරුවෙන් බැහැල අම්මටයි තාත්තටයි වැඳලා මගුල් කාර් එකට නගින එක දිහා බලං ඉද්දි මට කඳුළු ආවේ ඇයි කියල දන්නේ නෑ.ඒ ඔයා අද වෙන කෙනෙක් එක්ක නිදා ගන්නවා කියල හිතද්දී මේ පපුව කොහොමද දෙයියනේ දරා ගන්නේ.අම්මා තාත්තා නැත්නම් මම ඔයාගේ මගුල් කාර් එකට පැනල මැරෙනවා රත්තරන් සත්තයි .ඔයා හිනා වෙලා මට අත වනද්දී මම අත වනන්න මේ අත උඩට ආවේ නැත්තේ ඇයි කියල මට තේරුම් ගන්න බෑ.


    ඊයේ රෑ-මට ඊයේ කොහොමටවත් නින්ද ගියේ නෑ.ඔයා අද වෙන කෙනෙක් එක්ක රෑ නිදා ගන්නවා හැමදේම කරනවා ඔයාගේ ඇඳුම් නැතුව වෙන කෙනෙක් දකිද්දී මෙවා මගේ ඔලුවට ආවා රත්තරන් දෙයියනේ මම කොහොමද මේක ඉවසන්නේ මට බැහැ මේවා ඉවසන්න මගේ ඔලුව රිදෙනවා.මුළු රෑම මම ගොඩක් ඇඩුවා.


    ආදරේ කියන්නේ මහා දුකක් බොළඳ දෙයක්. :(:(:(


    032112_alone-boy.jpg


    මචන්....මේක මම ගත්තෙ fb එකෙන්.....කියවද්දී යමක් දැනුනු හින්දයි elakiri දැම්මෙ......පොඩ්ඩක් හිතල බලපන්...කොල්ලෙක් මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන ගොඩ නගන ජීවිතේ මේ වගේ කෙල්ලෙක්ට කොච්චර ලේසියෙන් විනාස කරල දාන්න පුලුවන්ද.....හිතල බලපන්......... :(
     
    Last edited:
    • Like
    Reactions: kandya

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Wedak ne sahoo. ආදරේ කියන්නේ Awanka una ekata මහා දුකක් unath.. Miliyana ganannin Adare gena thawa thread wetunath.. hetath awankawa love karana kollanta boot lebenawa.

    Eka thama etta seen eka...
     

    nspnkodi

    Junior member
  • Aug 10, 2009
    40
    2
    8
    oka thamai sira love karana kollonta antimata ituru wenne...kello mona katha kiuwath un unge asawal wenuwen kapakirim karanna asa na...eth kollo api hamadama kale sira love eka wenuwen puluwan tharam kapa kirim karapu eka....................
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mamanam kiyanne aulak na love karanna eth hama thapparekama boot ekak kanna lasthi wela e wade karanna.ethakota hadisiye boot ekek labunat eka loku aulak wenne na.

    boot ekak hambune nathnam godama thamai...hambunath eka aulak nane
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Bump
    මට හිමි මනාලී පිට ගම් ගියාවේ
    විරසක නොවෙන් කියාල
    විරසක නොවෙන් කියාල
    සන්සාරෙ කොහේ හෝ ඉපදී මුන ගැසීලා
    වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්..
     

    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    adare hati thama

    mona kellata adare kalath ekiwa hitata ganna honda na ....hithe konakawath thiyaganna epa......ehema unoth dala yanakota duka daraganna ba........kellonta eke awulak na...un balanne wasiya witarai......keepadenai ehema natte.....ara pora suicide karaganna puluwan poddak hoyala balapan sure.....suicidal thoughts thiyana eka honda deyak newei:sorry::sorry::sorry::sorry: