භවයේන් භවේ වෙන් කරත් දෙවිවරු
පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමෑතිනම් මෑට්ටියේ මින් මතු
ලොරියකට යටවි කරගමි අනතුරු
පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමෑතිනම් මෑට්ටියේ මින් මතු
ලොරියකට යටවි කරගමි අනතුරු

