ආදරෙයි කොලබ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ කතාව සහතික ඇත්ත.
    අදටත් ටවුන් එකේ ත්‍රීවීල් පාර්ක් එකේ උන් කොහේටද කියලා අහනවා. වයිෆ් ලගෙ ගමේ එක දවසයි ගියේ ත්‍රීවිල් එකට නැග්ග ගමන් මුකුත් අහන්නේ නැහැ වයිෆ් ලගෙ ගෙදරට ගිහින් බස්සනවා.

    අපේ ගේ ගිනි ගත්තොත් එහා ගෙදර එකා දැන ගන්නෙත් පත්තරෙන් තමයි.




    ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
    ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
    මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
    බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....

    ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
    ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
    නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....

    කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
    මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....

    අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....

    ගමේ ඉඳන් කොළඹට බැන්නට....
    මම දන්න තරමට....
    කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....

    පවුලක් තියෙනවා නම්....
    සල්ලිත් තියෙනවා නම්....
    සැනසීමෙන් ජීවත්වෙන්න.....
    මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......

    ඇඳන් යන්නේ මොකක්ද....
    ගමන් යන්නේ කාත් එක්කද....
    උදේට රෑට කෑවේ මොනවද....
    අලුත් වාහනය කීයක් වුණාද.....
    දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
    මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....

    ඉතින් මං ආදරෙයි කොළඹට....
    මේ තියන අසීමිත නිදහසට....❤️

    ....copied ....
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    කොලබට පුක දෙන ගමේ කුප්පි ලාම්පු එළියෙන් පුක හෝදපු එකෙක් හැම ගමකම ඉන්නවා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    ow colombo samahara pathi thiyenawa nidahase inna puluwan gamata wada. gam walath kudu karayo,epa karapu un innawa ban.
     

    Sen-lu

    Well-known member
  • දැන් ඉතින් ගමේ උන්ට ලොකු සීන් දාන්න කොළඹ ගිහින් හෑලි ලියල මදි මේ 1990 නෙවේනෙ. ඔසීවත් ගිහින් හෑල්ලක් දාන්න ඕන ඒත් එච්චර වැඩක් නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    @asanka+++ me inne adukule parayek, thwama school yanawa
    Disgusted Steve Carell GIF
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් ඉතින් ගමේ උන්ට ලොකු සීන් දාන්න කොළඹ ගිහින් හෑලි ලියල මදි මේ 1990 නෙවේනෙ. ඔසීවත් ගිහින් හෑල්ලක් දාන්න ඕන ඒත් එච්චර වැඩක් නෑ.

    Eheth hamoma yanawa dan. Ganan ganne na.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    Ey kale wage neme ban.. dan gameth colombo wage ma hama dema thiyanawa..

    Duppath pol kadana eka gawa thiyenneth smart phone.... Mata nam colombo alanne nah.. traffic traffic hama wele ma...
     
    • Like
    Reactions: sakuntha1996

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    මමත් ඉන්නෙ කොළඹ ඔය කියන තරම් රෙද්දක් නෑ කොළඹ කරන්න දෙයක් නැති කමට එනවා Colombo weather fucking holy shit 💀🖕
     
    • Like
    Reactions: Ryan08 and Mr Bones