මේ කතාව සහතික ඇත්ත.
අදටත් ටවුන් එකේ ත්‍රීවීල් පාර්ක් එකේ උන් කොහේටද කියලා අහනවා. වයිෆ් ලගෙ ගමේ එක දවසයි ගියේ ත්‍රීවිල් එකට නැග්ග ගමන් මුකුත් අහන්නේ නැහැ වයිෆ් ලගෙ ගෙදරට ගිහින් බස්සනවා.
අපේ ගේ ගිනි ගත්තොත් එහා ගෙදර එකා දැන ගන්නෙත් පත්තරෙන් තමයි.
ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....
ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....
කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....
අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....
ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....
පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......
ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....
ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....
....copied ....