ආදරෙයි.... ගම්මන්පිල ගෙදර

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩො පට්ට නෙ
    FB_IMG_1623510198731.jpg

    http://sinhala.adaderana.lk/news/15...ල්ලා-අස්විය-යුතුයි---ශ්‍රී-ලංකා-පොදුජන-පෙරමුණ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මුන් කාවද බන් රවට්ටන්නෙ, 69 උන්ටත් වැඩේ තේරිලා ඉන්නෙ, ලැජ්ජාවට කියන්නෙ නෑ.... හැබැයි කෙලින් කියන උනුත් නැතුවාම නෙමේ :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන් කාවද බන් රවට්ටන්නෙ, 69 උන්ටත් වැඩේ තේරිලා ඉන්නෙ, ලැජ්ජාවට කියන්නෙ නෑ.... හැබැයි කෙලින් කියන උනුත් නැතුවාම නෙමේ :P
    අඩෝ අපිත් බයියෝ හරිය.... :frown: :frown: :frown: (අපේ නම් රෙදි ඉල්ලේ) :(:(:(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං බයි මහීෂ රැල පොහොට්ටවේ උන්ටත් ගුපියො කියල බනියිද ? :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන් කාවද බන් රවට්ටන්නෙ, 69 උන්ටත් වැඩේ තේරිලා ඉන්නෙ, ලැජ්ජාවට කියන්නෙ නෑ.... හැබැයි කෙලින් කියන උනුත් නැතුවාම නෙමේ :P
    මෙහෙමයි උන්ට ඡන්දෙ දුන්න මිනිස්සු වැරදි නෑ. රටට හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් දුන්න මිනිස්සු ඉන්නවනෙ. උන්ට එපා වෙනවනෙ මේ වගේ පක්කලි වැඩ කරනකොට. මාරුවෙන් මාරුවට මෙච්චර කල් උනේ ඕකනෙ. ඒකනෙ දෙපැත්ත පෙරලි පෙරලි මාරුවෙන් මාරුවට සුවහසක් ශ්‍රීලාංකීය ජනතාවටම පක්ශ බේදයකින් තොරව අරින්නෙ :lol: :P :dull: සුවහසක් ශ්‍රීලාංකීය ජනතාව දෙකට තුනට කැඩිල මාරුවෙන් මාරුවට දෙනව. උන් සේරම එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට අරිනව :baffled:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හොඳ වැඩේ ඕකට
    ඕක එතකොට කැබිනට් එකටයි, අගමැති,ජනපති දෙන්නටයි හොරෙන් කොරපු දෙයක්ලු ද?
    බලන්නකො මුන් කොරන වැඩ
    එහෙනම් මූව අයින් කොරල තෙල් මිළ අඩු කොරල වැඩි ගානට තෙල් ගහපු උන්ට උන්ගෙ සල්ලිත් ආපහු දෙයි නේද?
    අනේ වාසනාවන්

    ගොඩ කාලෙකට පස්සෙ පොහොට්ටු මන්ත්‍රී වැඩ පෙන්නයි කියල ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙමයි උන්ට ඡන්දෙ දුන්න මිනිස්සු වැරදි නෑ. රටට හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් දුන්න මිනිස්සු ඉන්නවනෙ. උන්ට එපා වෙනවනෙ මේ වගේ පක්කලි වැඩ කරනකොට. මාරුවෙන් මාරුවට මෙච්චර කල් උනේ ඕකනෙ. ඒකනෙ දෙපැත්ත පෙරලි පෙරලි මාරුවෙන් මාරුවට සුවහසක් ශ්‍රීලාංකීය ජනතාවටම පක්ශ බේදයකින් තොරව අරින්නෙ :lol: :P :dull: සුවහසක් ශ්‍රීලාංකීය ජනතාව දෙකට තුනට කැඩිල මාරුවෙන් මාරුවට දෙනව. උන් සේරම එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට අරිනව :baffled:
    exactly.....
     
    • Like
    Reactions: jeewan tk

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු ජනාදිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවකින් මම නම් කොහොමත් මේ වගේ ජෝක් බලාපොරොත්තු උනා
    මාර වැඩේ අපිට වුණේ.....
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අඩේ මම රන්ගන කලාව ඉගෙනගන්න ඉන්දියාවට යන්න උන්නෙ එහෙමොන රන්ගනද මේන්න මේ මේවනෙ ටොප් රගපෑම්,,,කිසිවියදමක් නෑ මේ පක්සෙට බැදෙනව හෙටම
     
    ඇත්ත බන්