බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු ජනාදිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවකින් මම නම් කොහොමත් මේ වගේ ජෝක් බලාපොරොත්තු උනාNattiya Supiriyatama ynawa![]()
අඩෝ අපිත් බයියෝ හරිය....මුන් කාවද බන් රවට්ටන්නෙ, 69 උන්ටත් වැඩේ තේරිලා ඉන්නෙ, ලැජ්ජාවට කියන්නෙ නෑ.... හැබැයි කෙලින් කියන උනුත් නැතුවාම නෙමේ
(අපේ නම් රෙදි ඉල්ලේ) 


අඩෝ සොරි ඕයි...අඩෝ අපිත් බයියෝ හරිය....![]()
![]()
(අපේ නම් රෙදි ඉල්ලේ)
![]()

මෙහෙමයි උන්ට ඡන්දෙ දුන්න මිනිස්සු වැරදි නෑ. රටට හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් දුන්න මිනිස්සු ඉන්නවනෙ. උන්ට එපා වෙනවනෙ මේ වගේ පක්කලි වැඩ කරනකොට. මාරුවෙන් මාරුවට මෙච්චර කල් උනේ ඕකනෙ. ඒකනෙ දෙපැත්ත පෙරලි පෙරලි මාරුවෙන් මාරුවට සුවහසක් ශ්රීලාංකීය ජනතාවටම පක්ශ බේදයකින් තොරව අරින්නෙමුන් කාවද බන් රවට්ටන්නෙ, 69 උන්ටත් වැඩේ තේරිලා ඉන්නෙ, ලැජ්ජාවට කියන්නෙ නෑ.... හැබැයි කෙලින් කියන උනුත් නැතුවාම නෙමේ
සුවහසක් ශ්රීලාංකීය ජනතාව දෙකට තුනට කැඩිල මාරුවෙන් මාරුවට දෙනව. උන් සේරම එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට අරිනව 
exactly.....මෙහෙමයි උන්ට ඡන්දෙ දුන්න මිනිස්සු වැරදි නෑ. රටට හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් දුන්න මිනිස්සු ඉන්නවනෙ. උන්ට එපා වෙනවනෙ මේ වගේ පක්කලි වැඩ කරනකොට. මාරුවෙන් මාරුවට මෙච්චර කල් උනේ ඕකනෙ. ඒකනෙ දෙපැත්ත පෙරලි පෙරලි මාරුවෙන් මාරුවට සුවහසක් ශ්රීලාංකීය ජනතාවටම පක්ශ බේදයකින් තොරව අරින්නෙ![]()
![]()
සුවහසක් ශ්රීලාංකීය ජනතාව දෙකට තුනට කැඩිල මාරුවෙන් මාරුවට දෙනව. උන් සේරම එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට අරිනව
![]()
මාර වැඩේ අපිට වුණේ.....බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු ජනාදිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවකින් මම නම් කොහොමත් මේ වගේ ජෝක් බලාපොරොත්තු උනා
ඇත්ත බන්මෙහෙමයි උන්ට ඡන්දෙ දුන්න මිනිස්සු වැරදි නෑ. රටට හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් දුන්න මිනිස්සු ඉන්නවනෙ. උන්ට එපා වෙනවනෙ මේ වගේ පක්කලි වැඩ කරනකොට. මාරුවෙන් මාරුවට මෙච්චර කල් උනේ ඕකනෙ. ඒකනෙ දෙපැත්ත පෙරලි පෙරලි මාරුවෙන් මාරුවට සුවහසක් ශ්රීලාංකීය ජනතාවටම පක්ශ බේදයකින් තොරව අරින්නෙ![]()
![]()
සුවහසක් ශ්රීලාංකීය ජනතාව දෙකට තුනට කැඩිල මාරුවෙන් මාරුවට දෙනව. උන් සේරම එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට අරිනව
![]()