මේ හරකා (හරකුන්ට යම් අපහාසයක් උනා නම් සමාවෙන්න) මේ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියන ක්‍රෙඩිට් ලිමිට් එකම වියදම් නොකොළොත්, ඒක අපතේ යනවා වගේ ගොං කතාවක් නේද?
මේ ණය පහසුකම ලබා නොගත්තොත් ඒක අපතේ යනවලු.
එතකොට පොලියත් සමග ඒ ණය ආපසු ගෙවීමේ අපහසුකම නැහැ නේද කියලා අහන්න තරමට ඔලුවක් තියන එකෙක් ඔතන හිටියෙම නැද්ද?
මුන්ට චන්දෙ දීපු එවුන්ට ගොං කවඩි කොටන්නේ නැති එකනේ පුදුමේ!