ආදරෙයි වේස කොල්ලො ටිකට..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අද උදේම හිතුනා බං මේ කිරියේ උඹලා තමයි වෙලාවක් අවෙලාවක් නැතිව,
    ඕන වෙලාවක් තනියට ඉන්නේ කියලා..

    හිතේ හැටියට කාට හරි බැනලා,
    කුණහරුපයක් කියලා,
    ඒ ඒ වෙලාවේ හිතේ තියෙන stress එක නැති කරගන්න පුළුවන් උඹලා එක්ක..

    ෆෝන් එක ඕන වේලාවක අතට අරන් මේකට ආවාම mood එක fix...


    උඹලා ඔක්කෝටම ආදරෙයි මගේ උන් ටික...!

    💕💕💕💕💕💕💕
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,828
    1
    6,682
    113
    1000021456 (2).png