හා..බොහොම ස්තූතියි මචං...
අන්තිම පේලි දෙක තමා කවිය බැලන්ස් කරන්නෙ![]()



හා..බොහොම ස්තූතියි මචං...
අන්තිම පේලි දෙක තමා කවිය බැලන්ස් කරන්නෙ![]()






තෑන්කූ මචංපූස්;14740137 said:ඕන වෙලාවට නෑ කියල හිතෙන
ඕනෙ නැති වෙලාවට
තියෙනව කියල
හිතෙන
ඔයාගෙ ආදරෙත්..
හරියට වැස්ස වගේ...
සංක එල මචං


ඒකනේ මං මේක වැස්ස කාලෙට විතරක් බම්ප් කරන්නේ"වැස්ස වැඩි උනාමත් කරදරේ...
වැස්ස නැති උනාමත් කරදරේ...."
තේරුම මොකක් උනත් මේ දවස් වල හැටියට මේකනම් නියෙමට වැදුන.. ඔව්..

