ආදරෙයි~වැස්සයි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඕන වෙලාවට නෑ කියල හිතෙන
ඕනෙ නැති වෙලාවට
තියෙනව කියල
මිනිස්සුන්ට හිතෙන
ඔයාගෙ ආදරෙත්..
හරියට වැස්ස වගේ... :love:


සංක එල මචං :love::love:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14740137 said:
    ඕන වෙලාවට නෑ කියල හිතෙන
    ඕනෙ නැති වෙලාවට
    තියෙනව කියල
    හිතෙන
    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ... :love:


    සංක එල මචං :love::love:
    තෑන්කූ මචං :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ...."

    තේරුම මොකක් උනත් මේ දවස් වල හැටියට මේකනම් නියෙමට වැදුන.. ඔව්..:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ...."

    තේරුම මොකක් උනත් මේ දවස් වල හැටියට මේකනම් නියෙමට වැදුන.. ඔව්..:rofl:
    ඒකනේ මං මේක වැස්ස කාලෙට විතරක් බම්ප් කරන්නේ :lol:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    matath oya feeling ekamam thamai enne mage wife gena
    11.gif