ආදරෙ කරනවනම්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    uba opera mini kiyana eka danne na kiyana eka wiswasa karanna baha ban...:sorry:
    :lol:
    සිරාවට මට ෆෝන් එකෙන් නෙට් යැවෙන්නෙම නැහැ. ඒක නිසා Opera Mini පාවිච්චි කරලා නෑ බන්.:sorry::sorry:

    ඔයාට සහොදරියො නෑ නෙද:confused::confused::confused::confused:
    ;););)
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    menna meka nam aththa machan..aniwa aththa..
    uba gana sathutuyi...hoda buddiyak thiyena kollek..
    anith wadagath de thmama machan oya minissu ohoma inne
    uben wadekaragannakam wennath puluwan...

    anna ekath amathaka karanna epa...

    අනිවා silentsahan සහොදරයා...,:yes:
    ස්තුතීයී advice එකට......,:yes::yes::yes::yes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    mona huth++++++ da bang me aparade kiywanna giya welawa
    muge akuru kiwanakota oluwath avul...!

    මචන්ල මට අද සතුටු වගෙම දුක news එකක් තීයනවා
    මෙක ටිකක් විතර දිග කතාවක් මම අද වුන සිද්දියක් විතරක් දෑනට කීයන්නම්
    මට web designing කීයල දෙන්න කීයල මට ආන්ට් කෙනෙක් කීව්වා එයගෙ දුවට (කොහොමද දන්නෙ කීයලනම් අහ්න්න එපා )මත් පොර වගෙ හ ක්ව්වා පොඩි නන්ගි කෙනෙක් කීයල මාත් ඉතින් යු ට්යුබ් එකෙන් වෙබ් ඩිසග්න් ගෑන ව්ඩ්යො ටික්කුත් බා ගෙන පොර වගෙ මම කලින් එ අන්ට් ෆිට් උනාට ගෙදර ගිහින් තීබුනෙ නෑ එ අන්ට් ගෙ ඩ්‍රයීවර් ඈව්ත් මව මගින් ගත්තා
    මාත් ඉතින් පොර වගෙ නෑගල එයගේ ගෙදර ගෙයා අම්ම්ම්ම්ම්ම්යො
    මතක් වෙන්කොටත් පිස්සු හදෙනවා ගෙදර ලොකු ෆුල්ල් අc මච්න් හොමී එක මාත් එතින් අතුල්ට ගිහ්න් අන්ට්ය් දුන්න සමග රස විදෙමින් එන්නකොටම එයගෙ දුව අවා

    කාට කීයන්නද එයා අපි හමොම දන්න කෙනෙක් (නම කීයන එක හොද නෑහෑ කියල හීතෙනවා මට )හෑමදෙම අමතකයී මච්න්ල එයා ලගටම එනකන් මම දන්නෙත් නෑහෑ(ජීව්තෙට කතා කරන්නවත් බෑර් කෙනෙක්ට ම්ට lesson එකක් කිය්ල දෙන්න වෙන්ව කිව්ව්හ්ම ) මතක් වෙන්ක්ත් පිස්සු වගෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි බැට් එකෙන් අපෙ පොඩි එකා දැන් ලොකු ලමයෙක් වෙලා නෙ:shocked:
    බොහොම සතුටුයි උබ ගැන උදාවක් ඔනෙ නම් කියපන් ප්‍රගියා ඔනෙ වෙලාවක උදව්වට ඉන්නවා;)
    ඔන්න මම නම්බර් එකත් පී ඇම් කලා මට ලාවට වගෙ කියපන්:P
    ජයවේවා
    11.gif
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machan mehemae e aiya elakiri eka ennwa kyanna reson tikk thiyanwa
    01) ada mma eha geya kynna aniwa dannawa e aiya mkda mma ennkta skype chat kra evining....
    02) e aiya web address (url)tikk ewala thubuna elakiri eka)
    sme times mma wardi wenna puluwan yalu ete api kavruth balen probs dganna kamathy nha nda???????

    poddak mhema hithanna mma dan eyage name kiyala me siddiya kohma hary ara aiyata aranchi wela eya eka ara anty ta kivwoth monwa weyda???
    ane meeemo dan me thread eka e aiya dakkoth umbata badu packet ne :P mechhra wisthra karala tiyenwane umba :P :rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔච්චර අගේ කරන්නේ නැතුව අපිට හිතාගන්න පොඩ් ඉඟියක් වත් දෙන්නකෝ
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මරුනේ අයිය එයි උබව අනිත් දවසේ එක්කන් යන්න .මේකේ පොරවල් ඉන්නවා කියල දන ගත්ත 1 හොදයි .......

    අනිවා මචන්......!!!!!!:D:D:lol:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අම්මා ගහයි බැට් එකෙන් අපෙ පොඩි එකා දැන් ලොකු ලමයෙක් වෙලා නෙ:shocked:
    බොහොම සතුටුයි උබ ගැන උදාවක් ඔනෙ නම් කියපන් ප්‍රගියා ඔනෙ වෙලාවක උදව්වට ඉන්නවා;)
    ඔන්න මම නම්බර් එකත් පී ඇම් කලා මට ලාවට වගෙ කියපන්:P
    ජයවේවා
    11.gif

    එල :D:D:D:D අනිවා මචන්
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ඔච්චර අගේ කරන්නේ නැතුව අපිට හිතාගන්න පොඩ් ඉඟියක් වත් දෙන්නකෝ

    1)එයාට හොදට dance කරන්න පුලුවන්.....,
    2)එයා ගෑන thread එකකුත් ek තීයනව මම දෑක්කා....,

    ඉඟියක් දුන්න මචන් ආයනම් අහන්න eppppoooooooooooooooooo:no::no::no::no: