ආදරෙ කරන කෙනා

Terancek9

Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    සීතල වැස්ස තියන රෑක ආදරෙ කරන කෙනා ලඟ හිටියා නම්

    මොකද කරන්නෙ කියලා අහලා දාපු පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට් එක
    1f639.png
    1f639.png
    1f639.png
    1f639.png
    1f44c.png
    1f448.png
    උදේ පාන්දරම පුකෙනුත් එක්ක හිනා ඕයි
    1f602.png
    1f602.png
    1f448.png
    1f448.png
    1f448.png
    මෙව්වා අමු කුණුහාරප පොඩි සාදු
    1f44c.png
    1f448.png
    1f448.png
    1f639.png
    1f639.png
    1f639.png


    1f447.png


    1f447.png


    1f447.png


    1f447.png


    "ඉස්සෙල්ලම එයාව ලඟට තුරුල් කරගෙන ඉඹිනව. ඔලුව අතගානව. ඊට පස්සෙ එයාව වඩාගෙන ඇඳට ගේනව. ගෙනැල්ල පපුවට තද කරන් ඔලුව අතගගා නිදිකරවනව. නහයට ලං කරන් එයාගෙ සුවඳ විඳිනව. හොඳටම නින්ද යනකන් ඉඳල මම හිමීට නැගිටිනවා. නැගිටලා එයාට නොදැනෙන්න එයාගෙ නයිටිය උස්සලා හිමින් හිමින් පෑන්ටිය පාත් කරනව. ඒක ගලවල අතට අරගෙන එයාටත් නොදැනෙන්න ආපහු බ්ලැන්කට් එක පෙරවලා නලලට කිස් එකක් දීලා පෑන්ටියත් අරන් ඉක්මනට කාමරෙන් එලියට එනව. ඇවිත් කතුරක් හොයාගෙන වාටි ටික කපලා ඒකෙ තියන ඉලාස්ටික් පටි ටික ඉක්කොම ගලවල අරන් කැටිපෝලයක් හදල මේ වගේ හිරිගඩු පිපෙන සීතල වැස්සෙ නිදාගන්න දෙන්නැතුව බක බක ගාන ගෙඹි හැත්ත හොයාගෙන ගිහින් තියනව චුරු වෙන්න ටෞකන්න.
    නිදාගන්න නෑ මේ වැස්සෙ කරදරකාර හැත්ත
    1f621.png
    1f621.png
    1f621.png
    1f621.png
    "

    1f449.png
    1f449.png
    1f602.png
    1f602.png
    1f602.png
    1f602.png
    1f44c.png
    1f44c.png
    1f44c.png


    වට්ස් අැප් ග්‍රුප් එකකින් උස්සන ලදී ;)
     
    Last edited: