ආදරේට අදින ඇදුම
[FONT="]හැන්දෑවෙ[/FONT] 5[FONT="]ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන්[/FONT] [FONT="]පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු[/FONT] [FONT="]විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව[/FONT] [FONT="]දොර මුල්ලෙ[/FONT]
“[FONT="]ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ[/FONT]?” [FONT="]නැන්දම්ම ඇහුව[/FONT]
“[FONT="]අ[/FONT]….[FONT="]අ[/FONT]…………[FONT="]අ[/FONT]…[FONT="]නේ[/FONT]…[FONT="]නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ[/FONT]….”
“[FONT="]හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව[/FONT]??”.[FONT="]නැන්දම්මා ආයෙත් ඇහුවා[/FONT]
“[FONT="]මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේ[/FONT]” [FONT="]ලේලි බයෙනුයි[/FONT]
[FONT="]ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු[/FONT]
“[FONT="]ආදර ඇදුම[/FONT]?[FONT="]ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ[/FONT]??????” [FONT="]ප්රශ්න කෝටියයි[/FONT]
“[FONT="]ඔව් අම්මෙ[/FONT], [FONT="]එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට[/FONT]…..” [FONT="]කියපු ලේලි පොඩ්ඩ[/FONT],
“[FONT="]අනේ[/FONT] [FONT="]අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ[/FONT],[FONT="]තව[/FONT] [FONT="]ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද[/FONT]?” [FONT="]කියල ආයෙත්[/FONT] [FONT="]අමාරුවෙන් කියගත්තා..[/FONT]
“[FONT="]අනේ උඹලගෙ මනමාලකම්[/FONT], [FONT="]හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියා[/FONT]” [FONT="]කියල නැන්දම්ම ගෙදර එන්න ආවලු[/FONT]
[FONT="]ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු[/FONT]
[FONT="]ගෙදර[/FONT] [FONT="]ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල[/FONT], [FONT="]ලග තියෙන සුවදම සෙන්ට්[/FONT] [FONT="]කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන[/FONT],[FONT="]පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට[/FONT] [FONT="]වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී[/FONT]…
[FONT="]ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම[/FONT],[FONT="]ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු[/FONT]
“[FONT="]හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන[/FONT]?” [FONT="]මාමන්ඩිය අහපි[/FONT]
“[FONT="]අනේ මොනාද අනේ[/FONT],[FONT="]මේ තමයි මගේ ආදර ඇදුම[/FONT]…”
[FONT="]ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල [/FONT]“[FONT="]ඉස්තිරික්ක කොරේ නැතෙයි[/FONT]??” [FONT="]කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු[/FONT]…