ආදරේට ආදරේ කරන්න......

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar351617_12.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොඳ තේරුමක් තියෙනවා ඔය කියල තියෙන විස්තරේ..... ඒත් මල්ලි අවංකව අපි ආදරේ කලාට බලන්න ඕන අපිටත් එහෙම ආදරේ ලැබෙනවද කියලා..... එහෙම නැත්නම් විවාහයෙන් කෙලවර වෙන්නේ නැහැ.... ඒ වගේම නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනව කියනවනේ.... ආදරේදී කෙසේ වෙතත් බැඳලත් වෙන් වෙන පවුල් කොච්චර ලංකාවේ ඉන්නවද....

    ඔයාට හොඳ අවංකව ආදරේ කරන කෙල්ලෙක් සෙට් වෙයි.... ඉස්සෙල්ලම ඔයාටම කියල ජොබ් එකක් කරන්න.... සල්ලි එකතු කරගන්න.... තවම පොඩියි ඔයාල.... වයස තියෙනවා.... ලස්සන කෙල්ලෙක් හම්බ වෙන එකක් නැහැ, වෙන කෙල්ලෙක් සෙට් වෙන එකක් නැහැ කියල බය වෙන්න එපා.... දන්නවනේ මම වැටුන අමාරුව.... ඒ නිසා ඉවසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කරන්න.... ඔයාව එපා උනා කියන්නේ එයා ඔයාගේ මොකක් හරි අතහරින්න පුළුවන් දෙයක් දකින්න ඇති.... ඒ දේ හදාගන්න.....

    ඔයා බොන කෙනෙක් නම් පුළුවන් නම් බොන එක නවත්තන්න... කෙල්ලෝ කැමති නැහැ බොන කොල්ලොන්ට... බැන්දට පස්සේ ජිවිතේ ප්‍රශ්න ඒවි කියල බයයි.... ඒ වගේම බීපු පවුල් වල සිද්ද වෙන දේවල් නිසාත් එයාල බයයි.

    මේ තියෙන්නේ තව පැහැදිලිව.....