ආදරේට උදව්වක් ...
මචන් මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හරිම හොදයි..අහිංසකයි..මටත් එයාව දැනගන්න ලැබුනේ මේ ලගකදී..නමුත් ඒ ටික කාලෙට එයා කොහොම කෙනෙක්ද කියල මට තේරුනා..

අද එයා මට කෝල් එකක් දීලා හොදටම ඇඩුවා බන්.
එයාට ඒවා කියන්න කවුරුත්ම නෑ..
ඉතින් හැමදේම කියන්නේ මට..

මෙයාගේ කොල්ලත් එක්ක බන් මේ සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු හතරක් වෙනවලු..

මේ කොල්ල මචන් කැම්පස් ලාස්ට් ඉයර්..මූ බන් shape එකේ තව අක්ක කෙනෙක් එක්ක පොඩි සීන් එකක් තියනවලු..

දැන් මේ සීන් එක කියල මාත් එක්ක හෝ ගාල අඩනවා..ඇත්තටම පව් බන්..ඒ අහිංසක කමින් ඌ ගන්න ප්රයෝජනය හරි වැරදි..
මගෙන් අහනවා මන් මොනාද කරන්න ඕනේ කියලා
..මට දෙන්න උත්තර නෑ බන්..
මොකද මට ඔය සම්බන්දව අත්දකීම් නෑ..

මෙයාට මන් මොකක්ද බන් දෙන උත්තරේ..පොඩි විස්තරාත්මක අදහසක් දෙන්න බැරිද උබලට??

මට හිතුනේ බන් එක පාරක් මෙයා අමතක කරලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගියානම් ආයිත් නම් අනිවා යනවනේ බන්..ඒත් මට මේක කියාගන්න බෑ..මාත් අසරණයි බන්..

මචන් මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හරිම හොදයි..අහිංසකයි..මටත් එයාව දැනගන්න ලැබුනේ මේ ලගකදී..නමුත් ඒ ටික කාලෙට එයා කොහොම කෙනෙක්ද කියල මට තේරුනා..

අද එයා මට කෝල් එකක් දීලා හොදටම ඇඩුවා බන්.

එයාට ඒවා කියන්න කවුරුත්ම නෑ..ඉතින් හැමදේම කියන්නේ මට..

මෙයාගේ කොල්ලත් එක්ක බන් මේ සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු හතරක් වෙනවලු..

මේ කොල්ල මචන් කැම්පස් ලාස්ට් ඉයර්..මූ බන් shape එකේ තව අක්ක කෙනෙක් එක්ක පොඩි සීන් එකක් තියනවලු..

දැන් මේ සීන් එක කියල මාත් එක්ක හෝ ගාල අඩනවා..ඇත්තටම පව් බන්..ඒ අහිංසක කමින් ඌ ගන්න ප්රයෝජනය හරි වැරදි..
මගෙන් අහනවා මන් මොනාද කරන්න ඕනේ කියලා

..මට දෙන්න උත්තර නෑ බන්..
මොකද මට ඔය සම්බන්දව අත්දකීම් නෑ..

මෙයාට මන් මොකක්ද බන් දෙන උත්තරේ..පොඩි විස්තරාත්මක අදහසක් දෙන්න බැරිද උබලට??

මට හිතුනේ බන් එක පාරක් මෙයා අමතක කරලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගියානම් ආයිත් නම් අනිවා යනවනේ බන්..ඒත් මට මේක කියාගන්න බෑ..මාත් අසරණයි බන්..

මට වෙලාවකට මළ වදේ. phone එක තියන්නත් බැරි නිසා අහන් ඉන්නවා 