ආදරේට උදව්වක් ...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ආදරේට උදව්වක් ...

    මචන් මන් අදුරන අක්ක කෙනෙක් ඉන්නවා..හරිම හොදයි..අහිංසකයි..මටත් එයාව දැනගන්න ලැබුනේ මේ ලගකදී..නමුත් ඒ ටික කාලෙට එයා කොහොම කෙනෙක්ද කියල මට තේරුනා..:yes::yes:

    අද එයා මට කෝල් එකක් දීලා හොදටම ඇඩුවා බන්.:no::no:එයාට ඒවා කියන්න කවුරුත්ම නෑ..
    ඉතින් හැමදේම කියන්නේ මට..:):)
    මෙයාගේ කොල්ලත් එක්ක බන් මේ සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු හතරක් වෙනවලු..:confused::confused:
    මේ කොල්ල මචන් කැම්පස් ලාස්ට් ඉයර්..මූ බන් shape එකේ තව අක්ක කෙනෙක් එක්ක පොඩි සීන් එකක් තියනවලු..:growl::growl::shocked::shocked:

    දැන් මේ සීන් එක කියල මාත් එක්ක හෝ ගාල අඩනවා..ඇත්තටම පව් බන්..ඒ අහිංසක කමින් ඌ ගන්න ප්‍රයෝජනය හරි වැරදි..

    මගෙන් අහනවා මන් මොනාද කරන්න ඕනේ කියලා:eek::eek:..මට දෙන්න උත්තර නෑ බන්..:no::no:මොකද මට ඔය සම්බන්දව අත්දකීම් නෑ..:no::no:

    මෙයාට මන් මොකක්ද බන් දෙන උත්තරේ..පොඩි විස්තරාත්මක අදහසක් දෙන්න බැරිද උබලට??:):)
    මට හිතුනේ බන් එක පාරක් මෙයා අමතක කරලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගියානම් ආයිත් නම් අනිවා යනවනේ බන්..ඒත් මට මේක කියාගන්න බෑ..මාත් අසරණයි බන්..:sorry::sorry::sorry:

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba kiyapan akkath ekka beach side hotel ekakata gihila lunch aran owa amataka wennath ekka fun ekak gamu kiyala,photos kollatath yawanna kiyapan...etakota kolla duwagena ei.etakota akkata kiyanna kiyapan ugen wedak ne kiyala dan.ridei duwanna..
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අම්මෝ ගෑණුන්ගේ හුටපට වලට පැටලෙන්න එපා .අක්කාට කියපන් අක්කා කැමති නම් මාත් කැමති කියලා නැත්තම් අනුන්ගේ ප්‍රශ්න විසදන්න යන්න එපා.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    empathy3.gif
    උඹ ඔක එච්චර හිතන්න එපා...! ඒ අක්කට කියන්න තියෙන්නේ එ අක්කාට වෙන ලයින් කරගන්න කියන්න හීමිට සෑරේ....
    yes.gif
    අ! ඒ අක්කා උඹට ‍කතා කරන හිංදාදා දන්නෙ නැහැ.එ අයියා වෙන කෙනෙක් එක්ක ලයින් පාරක් ගහගෙන යන්නේ...
    rolleyes2.gif

    නැත්තන් සමහර කෙ‍ල්ලො ඉන්නවා කොල්ලෙක් ඉන්නවා වගේ අඟවලා ටික කාලයක් අශ්‍රය කරන් ගිහිල්ලා ඉට පස්සේ බොරුවට රඟපනවා ඒ කොල්ලට වෙන කෙල්ලෙක් ඉන්න විදිහට....


    to_pick_ones_nose3.gif
    .....
     
    Last edited:
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අම්මෝ ගෑණුන්ගේ හුටපට වලට පැටලෙන්න එපා .අක්කාට කියපන් අක්කා කැමති නම් මාත් කැමති කියලා නැත්තම් අනුන්ගේ ප්‍රශ්න විසදන්න යන්න එපා.

    මේ ඉන්නේ ඕනේ එකා..එහ්හ් උබ මොකද කියන්නේ මේ සම්බන්දව..:D:D:D:D:lol::lol::lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    empathy3.gif
    උඹ ඔක එච්චර හිතන්න එපා...! ඒ අක්කට කියන්න තියෙන්නේ එ අක්කාට වෙන ලයින් කරගන්න කියන්න හීමිට සෑරේ....
    yes.gif
    අ! ඒ අක්කා උඹට ‍කතා කරන හිංදාදා දන්නෙ නැහැ.එ අයියා වෙන කෙනෙක් එක්ක ලයින් පාරක් ගහගෙන යන්නේ...
    rolleyes2.gif

    නැත්තන් සමහර කෙ‍ල්ලො ඉන්නවා කොල්ලෙක් ඉන්නවා වගේ අඟවලා ටික කාලයක් අශ්‍රය කරන් ගිහිල්ලා ඉට පස්සේ බොරුවට රඟපනවා ඒ කොල්ලට වෙන කෙල්ලෙක් ඉන්න විදිහට....


    to_pick_ones_nose3.gif
    .....

    මන් හොදටම දන්නවා බන් ඒ අක්කට ඒ කොල්ල හිටිය කියල...:yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අම්මෝ ගෑණුන්ගේ හුටපට වලට පැටලෙන්න එපා .අක්කාට කියපන් අක්කා කැමති නම් මාත් කැමති කියලා නැත්තම් අනුන්ගේ ප්‍රශ්න විසදන්න යන්න එපා.
    අක්කා කැමති නම් මාත් කැමති:lol::lol:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මාත් ඔය වගේම sceen එකකට මුහුණ දීල තියෙනවා මචං, එකී මට කිව්වෙත් ඔය වගේම දේවල් තමා. මේ විනාඩි 5ක් විතර හොදට කතා කරලා එක පාරට හෝ ගලා අඩනවා, කොල්ල මට ආදරේ නෑලු අනන් මනං. :eek::eek::confused::sorry::( මට වෙලාවකට මළ වදේ. phone එක තියන්නත් බැරි නිසා අහන් ඉන්නවා :(. මන් නම් එයාට කිව්වේ, අක්කේ ඔයාට එයා නිසා හැම දාම ඔහොම අඩ අඩ දුක් වෙන්න බැනේ. ඔයාට පුළුවන් නම් ඕක අමතක කරන්න බලන්න. මේ ලෝකේ ඉන්න එකම කොල්ල එය නෙමේ නේ. අනන් මනං කියල පොඩ්ඩක් shape කලා. ඊට පස්සේ එයාව meet වෙන්න එන්න කියල එක පාරටම මට කිව්වා. මාත් ගියා. හැබැයි එයාගේ campus එකේ යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් තිබ්බේ. මේ ගැනී ඔහොම මන් ගිය දවසක facebook එකේ status එකක් දාල මාව tag කරලා. ඕක දැකපු දවසේ ඉදන් ඒකිගේ කොල්ල මට call දිදී බනින්න ගත්තා. මන් උට හොද එකක් කියල phone එකක් තිබ්බ. උබට හු*තෝ උබේ ගෑනිත් එක්ක ඉදල නගින් නැති උනාට මන් පළි නැ. එයා කළු ලොකු ඒවාට ගොඩක් අසයි කියල :D:D:D:D
    එක හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් මචං.. දන්නවනේ ජංගි sceen එක්ක පැටලෙනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක් :yes:
     
    • Like
    Reactions: akila12345