සිරාවට අපේ හිත යන්නේ අපිට අයිති කරගන්න අමාරු දේවල් වලටමයි.මේකයි සීන් එක.මමත් ඕවා අත්විදලා තියනවා.හ්ම්.........ඒවා වැඩක් නෑ.අපි සිරාවට කරන ඒවා කවදාවත් අමතක වෙන්නේ නෑ.දැන් විභාගේ ඉවර වෙනකම් ඉන්න.හදිස්සි වෙන්න එපා.කෙල්ල මැසේජ් කරනකම් ඉන්න.උබ කරන්න යන්න එපා.කෙල්ල මැසේජ් කරාම උබ කියපන් සොරි මම නිසා ඔයාට උන දේට කියලා.පස්සේ මුකුත් නොවුනා වගේ මැසේජ් කරපන්.මගේ රත්තරන්,පැටියෝ කියලා කියන්න එපා.






