ආදරේට උස බාධාවක් නොවුන හැටි
ලෝකයේ උසම පුද්ගලයන් අතරින් තෙවන තැන හිමි කර ගත් ජොලිසන් ෆර්නැන්ඩස් ද සිල්වා උසින් අඩි 7 යි අගල් 8 ක් වෙනවා.
පසුගිය දිනක අන්තර්ජාලයේ වාර්තා වන අන්දමට 28 වැනි වියේ පසුවන ජොලිසන්ට සමාජ ජාල වෙබ් අඩවියක් හරහා පෙම්වතියක් මුණගැසී තිබෙනවා. ඇයගේ නම ඉවමේ මෙඩෙරොස් ඇයට අවුරුදු 21 යි. කෙසේ වෙතත් එහි විශේෂත්වය නම් ඇය ජොලිසන්ට වඩා අඩි තුනකින් මිටි වීමයි.
කෙසේ වෙතත් මොවුන් දෙදෙනා ආදරයට වයස බාධාවක් කර නොගෙන විවාහ වී ඇත.