ආදරේට ප්‍රශ්නයක් ???
ආදරේ කරන කොල්ලට /කෙල්ලට ගෙවල් වලින් අකැමැති උනොත් මොකද කරන්නේ.දෙන්න බලන්ඩ උත්තර කට්ටිය.විසදුම් තිබේද???

ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට අකමැතිනම් ඒක වෙනම හේතුවක්. ඒත් හුඟක් වෙලාවට අපේ වැරැද්දක් තියන හින්දා තමයි ගෙවල් වලිනි අකමැති වෙන්නේ.
කෙල්ලගෙ ජීවිතේ upset වෙන case එකක් තියනවනම් විතරක් පැනල යන එක ගැන හිතන්න.![]()
Uba hari machan gewal walin akamathi wela badala godak aya amaruwe watena eka thamai wenne...mokada e ayta apita wada experience tiyenawa ....mokada aniwa passe hithenawa gedara kattiya kiyapu de karanam hari kiyala meka 98% withara hari machan .......

ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට අකමැතිනම් ඒක වෙනම හේතුවක්. ඒත් හුඟක් වෙලාවට අපේ වැරැද්දක් තියන හින්දා තමයි ගෙවල් වලිනි අකමැති වෙන්නේ.
කෙල්ලගෙ ජීවිතේ upset වෙන case එකක් තියනවනම් විතරක් පැනල යන එක ගැන හිතන්න.![]()

කාලයට ඉඩ දීම...

ekama wesaduma meka thama.........wena karanna deyak na......![]()
තියන ප්‍රශ්නේ විසඳගන්න බලලා බැරි උනොත් කෙල්ලව අරගෙන යනවා..අඬන්න දෙයක්ද බන් මේ
![]()