ආදරේට ප්‍රශ්නයක් ???

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ආදරේට ප්‍රශ්නයක් ???

    ආදරේ කරන කොල්ලට /කෙල්ලට ගෙවල් වලින් අකැමැති උනොත් මොකද කරන්නේ.දෙන්න බලන්ඩ උත්තර කට්ටිය.විසදුම් තිබේද???
    :confused::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    1) Try to discuss with both parents
    2)Try to dicuss with both parents
    3)ask gf/bf whether to marry without them or not/what is important
    4)Dump and find another
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට අකමැතිනම් ඒක වෙනම හේතුවක්. ඒත් හුඟක් වෙලාවට අපේ වැරැද්දක් තියන හින්දා තමයි ගෙවල් වලිනි අකමැති වෙන්නේ.

    කෙල්ලගෙ ජීවිතේ upset වෙන case එකක් තියනවනම් විතරක් පැනල යන එක ගැන හිතන්න.;)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    0. Make sure you can stand alone and live without parents and live family life.
    1. Ask your parents.
    2. Ask your parents and describe everything to them.
    3. Ask your spouse if their family like to this marriage.
    Agree with Emios. But make sure you can stand yourself first. Trust me - without a good job, health and behaving, you will never spend a good family life.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට අකමැතිනම් ඒක වෙනම හේතුවක්. ඒත් හුඟක් වෙලාවට අපේ වැරැද්දක් තියන හින්දා තමයි ගෙවල් වලිනි අකමැති වෙන්නේ.

    කෙල්ලගෙ ජීවිතේ upset වෙන case එකක් තියනවනම් විතරක් පැනල යන එක ගැන හිතන්න.;)

    Uba hari machan gewal walin akamathi wela badala godak aya amaruwe watena eka thamai wenne...mokada e ayta apita wada experience tiyenawa ....mokada aniwa passe hithenawa gedara kattiya kiyapu de karanam hari kiyala meka 98% withara hari machan .......
     
    • Like
    Reactions: @MAkkA@

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තියන ප්‍රශ්නේ විසඳගන්න බලලා බැරි උනොත් කෙල්ලව අරගෙන යනවා.:yes::yes:;).අඬන්න දෙයක්ද බන් මේ:rolleyes:
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට අකමැතිනම් ඒක වෙනම හේතුවක්. ඒත් හුඟක් වෙලාවට අපේ වැරැද්දක් තියන හින්දා තමයි ගෙවල් වලිනි අකමැති වෙන්නේ.

    කෙල්ලගෙ ජීවිතේ upset වෙන case එකක් තියනවනම් විතරක් පැනල යන එක ගැන හිතන්න.;)

    අකැමැති වෙන හේතුව කිසිම සදාරනත්වයක් නැත්තන් මොකද කරන්නේ?? පැනල යන එක විසදුමක්ද?? මචන්ලා කෙල්ලගේ පාට ආදරේට වැදගත්ද?කෙල්ලගේ උස මිටි බව ආදරේට වැදගත්ද??කෙල්ලගේ අධ්‍යාපන තත්වෙට වඩා අර හේතු වැදගත් වෙනවද?? :(:(
     
    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ekama wesaduma meka thama.........wena karanna deyak na......:):):):)

    කාලයට ඉඩ දුන්න කියමු මචන්.කොච්චර කාලයක් බලන් ඉන්නද?? ජීවිත කළෙම බලන් ඉන්නද විදව විදව දෙන්න දෙපැත්තකට වෙලා.
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    තියන ප්‍රශ්නේ විසඳගන්න බලලා බැරි උනොත් කෙල්ලව අරගෙන යනවා.:yes::yes:;).අඬන්න දෙයක්ද බන් මේ:rolleyes:

    :)