නැවතිමේ තිත අමතක වේලා ද ?
හ්ම්, කොහොම වුනත් ආදරය ගැන ත්රේඩ් එකක් දාන්න හිතපු එක ගැන මුලින් ම සන්තොස වෙනවා..
ආදරය සුන්දරයි.. ඒ සුන්දරත්වය ජිවිතය පුරාවටම සාර්ථකව ගෙනියන්න නම්..
දෙදෙනා අතර විශ්වාසයක් වගේම තේරුම් ගැනිමේ හැකියාව තියෙන්න ඕනේ..
ඒ දෙකෙන් මොනවා හරි අඩු වු දවසක අපිට ජිවිතයේ බොහෝ දුක් කන්දරාවකට මුහුණ දෙන්න වෙනවා..
අනික මෙහෙම දෙයක් තියෙනවා.. ආදරයේදි.. අපි කවදාවත්..
තම පෙම්වතියට හෝ පෙම්වතාට කිසිම දෙයක් සගවන්න උත්සහ කරන්න එපා..
ඒ වගේම කවදාවත් තම පෙම්වතියවම විහිළුවට වුනත් ගණන් නොගෙන ඉන්න උත්සහා කරන්න එපා..
එහෙම කලා නම්.. ඒ කෙල්ලට ඒ දේ විහිළුවක් හැටියට පිලිගන්න උත්සහ කරන්නේ නෑ..
ඒකයි කෙල්ලන්ගේ වැරද්ද.. අපි ඒ දේ තේරුම් අරන් ජිවිතය ඉදිරියට ගෙනියන්න උත්සහ කරන්න ඕනේ..



