ආදරේ අරන්

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
saga.jpg


සාගරේ තරම් ආදරේ අරන් ..... මම මග බලා ඉන්නවා ඔයා එනකම් රත්තරන් .......
ඔයා කවදද ඒ ආදරය අරන් එන්නේ ...
අනේ ඉක්මනට එන්න ...
සාගරය වෙරල සිප ගන්නවා වගේ ඔයා දවසක ඇවිත් මාව සිප ගන්නකම් මම මග බලන් ඉන්නවා රත්තරන් ...
ඒ මාගේ ආදරේ එහෙම්ම බිඳක් වත් අඩු නොකර එය රැකගෙන ඉන්නවා ඔයාට දෙන්න රත්තරන්
මහ මුහුදට වෙරල සිප නොගෙන ඉන්න බෑ වගේ මට ඔයා නැතුව ඉන්න බෑ ....
මාව තේරුම් ගන්න මගේ පැටියෝ ....
මාව තේරුම් ගන්න.
මිට .
ඔයාගෙන් ආදරය බලන් ඉන්නා
අදිකාරම් සිත ..............:sorry: