||~ආදරේ අහස තරම් ~||

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඔව් බං. අපෙත් එවුන් ඉන්නවා O/L කාලේ ඉඳලා සෙට් වෙලා දැන් යුනි වලත් එකට ඉන්න :dull::dull: ඒ හෙන අතලොස්සක් බං. මම දන්න කෙල්ලෙක් ඉන්නවා 2008 ඉඳලා 2010 වෙද්දි කොල්ලො 4ක්ද 5ක්ද එක්ක යාලු වුන එකක් :baffled::baffled: අනේ අම්මපා එකෙක්ට ලව් කරලා තව එකෙක්ට ලව් කරන්න කොහොම හිත හදා ගන්නවද කියලා ඔය ඉක්මනට :oo::oo:

Aadare ahasa tharam ne :lol::lol:
 

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    එයාගේ නිදහස එයාට ඕනා විදිහටම දුන්නා, හැම වෙලාවකම එයා ගැන හොයලා බැලුවා. එත් ඇය යන්න ගියා පියබා. :(
    වෙන කොල්ලෙක් එකක් වත් යාලු උනානම් මට ආදරේ නැති නිසානේ කියලාවත් හිත හදාගන්න තිබුනා. එහෙමත් නැහැ. :dull: