මන් දන්න කොල්ලෙක්ටත් මර සීන් එකක් උනා

මු ඒ ලෙවල් කාලේ ඉදලම යාලු වෙලා හිටිය කෙල්ලෙක් එක්ක මාරම ලස්සනයි විසාකා 2006 ඒ ලෙවල් බැච් එකේ මිස් විසාකා උනේ මේ කෙල්ල මං උබට ෆොටෝ එකක් එවන්නම් පස්සේ

දෙන්නම හෙන බ්‍රයිට් කෙස් දෙක

ඉතින් දෙන්නටම කැම්පස් යන්න පුළුවන් රිසල්ට්ස් දෙකක් ආවේ

කොල්ලට උඩින්ම ජපුර යන්න පුළුවන් කෙල්ලට උඩින්ම කලම්බු කැම්පස් යන්න පුළුවන් එත් ජපුර ෂුවර් නෑ බෝට්ටුවෙන් වගේ යත හැකි

කොල්ල ඉතින් කෙල්ලට අරක ෂුවර් නිසා මු ජපුර දාන්නෙ නැතුව කලම්බු දැම්ම ෆස්ට් චොයිස් එකට

කෙල්ල ෆස්ට් එකට ජපුර දාල සෙකන්ඩ් එකට කලම්බෝ දාල

ඉතින් පස්සේ කෙල්ලට බෝට්ටුවෙන් ජපුර සෙට් උන අරුට කොළඹ ආව

ඔන්න ඔහොමයි කෙල්ලෝ

කොල්ල එකී වෙනුවෙන් අරම දෙයක් කලා කෙල්ල තමන්ගේ වාසිය බැලුව

අරූ එදාම කෙල්ලව අත ඇරිය