||~ආදරේ අහස තරම් ~||

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    යකො මුගේ ටෝක් එක බලපන්කො.. උබට වයස 18 ,20 දුවලා එහෙමත් ඉන්නවද බං? ?? මට අඩුනා.:rofl::rofl::rofl: . එක ඇහැක් නම් යන්තම් පිහිදගත්තා. . එක ඇහැකින් තාමා කදුලු එනවා ..:P

    මොනා උනත් 100% ඇත්ත කතාව. . . බූට් 100 ක් දෙසීයක් කාලා ඇති මම හිතන්නෙ,, , ,:P :P :P :P :D :lol::lol::lol::lol::lol::lol:

    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකො මුගේ ටෝක් එක බලපන්කො.. උබට වයස 18 ,20 දුවලා එහෙමත් ඉන්නවද බං? ?? මට අඩුනා.:rofl::rofl::rofl: . එක ඇහැක් නම් යන්තම් පිහිදගත්තා. . එක ඇහැකින් තාමා කදුලු එනවා ..:P

    මොනා උනත් 100% ඇත්ත කතාව. . . බූට් 100 ක් දෙසීයක් කාලා ඇති මම හිතන්නෙ,, , ,:P :P :P :P :D :lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    බූට් ටූත්ලස් කිව්වම කුරුණෑගලම දන්නවා කියන්නේ:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    උඹ එහෙනම් හැමදාම කතාව නොලියා රෝන්දේ ගහන්න යන්නේ පවුල් ප්‍රශ්ණ බේරන්න වෙන්න ඇති නෙහ් :oo::oo:
    අතපය කඩාගන්නේ නෑතුව ගෙදෙට්ට වෙලා කතවා ලියහන් :angry::angry:
    ලොල්. යාලුවෙක් උදව්වක් ඉල්ලුවම කොහොමද බං මග ඇරලා ඉන්නේ :oo::rofl::oo:
    යකො මුගේ ටෝක් එක බලපන්කො.. උබට වයස 18 ,20 දුවලා එහෙමත් ඉන්නවද බං? ?? මට අඩුනා.:rofl::rofl::rofl: . එක ඇහැක් නම් යන්තම් පිහිදගත්තා. . එක ඇහැකින් තාමා කදුලු එනවා ..:P

    මොනා උනත් 100% ඇත්ත කතාව. . . බූට් 100 ක් දෙසීයක් කාලා ඇති මම හිතන්නෙ,, , ,:P :P :P :P :D :lol::lol::lol::lol::lol::lol:

    දැනට කාලා නෑ ඩෝහ් :rolleyes::rolleyes: කන්න එකෙක් එක්කවත් යාලු වෙලා නෑ:baffled::baffled: යාලු වෙන්න තරම් හොඳ එකක් මේ වන තුරු මීට් වෙලා නැත :P:P අහන්නම් කියලා හිටපු දෙන්නටම වගේ කොල්ලෝ හිටියා කියපන්කෝ :frown::frown: ඒ නිසා එකෙන්ම අදහස අත් ඇර ගත්තා :lol::lol:
    ලොල් බං. මේ වෙන සීන් දැක්කම හිත හදන් කෑල්ලකට බහින්න හිතෙනවද? යකෝ බස් එකේ ගෙදර යන ටිකටත් මෙව්වා වෙන කාලයක් මේක :dull::dull: ඉස්සර කතාවට කියන්නේ පොඩි එවුන්ව තමා ඇස් මානෙන් යන්න නොදී බලා ගන්න ඕනේ කියලා. ඒකට දැන් :rolleyes::rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    බූට් ටූත්ලස් කිව්වම කුරුණෑගලම දන්නවා කියන්නේ:baffled:

    :rofl: එදා mc එකට ගිහිල්ලත් මූව කොල්ලෝ පිරිවරාගෙන sign ගත්ත.... උන් කෑගහනවා "බූට් ටූත්ලස් මට sign එකක්" :P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    Fury අපි පොඩි වැඩක් පටන් ගමු. .. Dulaanz වත් සෙට් කරගෙන. . තව හිත හොද කොල්ලො දෙන්නෙක් විතර සෙට් කරගෙන. . . :rolleyes::rolleyes:

    බූට් කැ පුද්ගලයන් සදහා විශේශ සහනාධාර සේවයක් පටන් ගමු.... :shocked::shocked::shocked:

    බූට් කාපු අයට, , කන්න ඉන්න අයට. . කන්න වගේ අයට .. කන්න බලාපොරොත්තු වෙන අයට. . .
    බිරිද හැරගිය අයට, ,, හැරයන්න වගේ අයට, හැර යයිද සැක අයට වෙනම වෙනම සහන දායි පැකේජ් හදලා වැඩේ පටන් ගමු. .. :rofl::rofl:
    ස්ත්‍රි පක්ශය සදයා Sayu අක්කි එයාගෙ ගැන්සියත් එක්ක සෙට් වෙනවලු. . :P:P

    මොකද කියන්නෙ,, ,, :P:P:P:P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    :rofl: එදා mc එකට ගිහිල්ලත් මූව කොල්ලෝ පිරිවරාගෙන sign ගත්ත.... උන් කෑගහනවා "බූට් ටූත්ලස් මට sign එකක්" :P

    පල යන්න. තොටනේ අර අක්කෙක්ට කතා කරලා අක්කාගේ තාත්තා දිව දික් කරේ. තෝව දැක්ක ගමන් තේරෙනවා මොන අංශෙ එකෙක්ද කියලා :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Fury අපි පොඩි වැඩක් පටන් ගමු. .. Dulaanz වත් සෙට් කරගෙන. . තව හිත හොද කොල්ලො දෙන්නෙක් විතර සෙට් කරගෙන. . . :rolleyes::rolleyes:

    බූට් කැ පුද්ගලයන් සදහා විශේශ සහනාධාර සේවයක් පටන් ගමු.... :shocked::shocked::shocked:

    බූට් කාපු අයට, , කන්න ඉන්න අයට. . කන්න වගේ අයට .. කන්න බලාපොරොත්තු වෙන අයට. . .
    බිරිද හැරගිය අයට, ,, හැරයන්න වගේ අයට, හැර යයිද සැක අයට වෙනම වෙනම සහන දායි පැකේජ් හදලා වැඩේ පටන් ගමු. .. :rofl::rofl:
    ස්ත්‍රි පක්ශය සදයා Sayu අක්කි එයාගෙ ගැන්සියත් එක්ක සෙට් වෙනවලු. . :P:P

    මොකද කියන්නෙ,, ,, :P:P:P:P:P:P

    :lol::lol: මම නම් දැනටමත් සුළු පරිමාණයෙන් ඔය සේවය කරනවා :rofl::rofl: කරමු කරමු. කවුන් මී ඉන් :rolleyes::rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පල යන්න. තොටනේ අර අක්කෙක්ට කතා කරලා අක්කාගේ තාත්තා දිව දික් කරේ. තෝව දැක්ක ගමන් තේරෙනවා මොන අංශෙ එකෙක්ද කියලා :lol::lol:

    ඇත්ත තිත්තයි පුතා ... :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    දැනට කාලා නෑ ඩෝහ් :rolleyes::rolleyes: කන්න එකෙක් එක්කවත් යාලු වෙලා නෑ:baffled::baffled: යාලු වෙන්න තරම් හොඳ එකක් මේ වන තුරු මීට් වෙලා නැත :P:P අහන්නම් කියලා හිටපු දෙන්නටම වගේ කොල්ලෝ හිටියා කියපන්කෝ :frown::frown: ඒ නිසා එකෙන්ම අදහස අත් ඇර ගත්තා :lol::lol:
    ලොල් බං. මේ වෙන සීන් දැක්කම හිත හදන් කෑල්ලකට බහින්න හිතෙනවද? යකෝ බස් එකේ ගෙදර යන ටිකටත් මෙව්වා වෙන කාලයක් මේක :dull::dull: ඉස්සර කතාවට කියන්නේ පොඩි එවුන්ව තමා ඇස් මානෙන් යන්න නොදී බලා ගන්න ඕනේ කියලා. ඒකට දැන් :rolleyes::rolleyes:

    Fury හොයන්නෙ මලෙන් උපන් කෙල්ලෙක් වෙන්න ඔන මම හිතන්නෙ .. . හික් හික්. . හම්බ වෙයි උඩ බලාගෙන හිටපන්කො. .. .

    ඒක නෙමෙයි බං,, ඔච්චර Stories දාන එකේ, අර රට්ටු කතාවෙන Toothless කතාවේ නිධාන කතාව Thread එකක් දාපංකො... .. රසවත් , හරවත් කතාවක් මම හිතන්නෙ,,, ,, :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලොල්. යාලුවෙක් උදව්වක් ඉල්ලුවම කොහොමද බං මග ඇරලා ඉන්නේ :oo::rofl::oo:

    මම නම් ඔය වැඩේ අතෑරලා දැන් ගොඩක් කල්:dull::dull: උඹට කතාවක් ලියන්න පුලුවන් තරමේ කට්ටක් කෑවා උදව් කරන්න ගිහින් :(:(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    Fury හොයන්නෙ මලෙන් උපන් කෙල්ලෙක් වෙන්න ඔන මම හිතන්නෙ .. . හික් හික්. . හම්බ වෙයි උඩ බලාගෙන හිටපන්කො. .. .

    ඒක නෙමෙයි බං,, ඔච්චර Stories දාන එකේ, අර රට්ටු කතාවෙන Toothless කතාවේ නිධාන කතාව Thread එකක් දාපංකො... .. රසවත් , හරවත් කතාවක් මම හිතන්නෙ,,, ,, :P

    මලෙන් උපන් රෙද්දක් වැඩක් නෑ. හොඳට විශ්වාස කරන්න පුලුවන් එකක් හිටියම හොඳටෝම ඇති :lol::lol: ඒකමනේ ඕයි නැත්තෙත් හොයා ගන්න :growl::growl: අනික බං 2009න් පස්සේ එකකට බැස්සේ නැති ගාණයි :dull::dull:

    අපෝ ඒකේ ලොකු නිධාන කතාවක් නෑ බං. How to train Your Dragon Film එක බැලුවම තේරෙයි :rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Night Furyට කියන පෙට් නේම් එකක් බං ඔය. අර ෆිල්ම් එකේ :lol:

    සංකපාලය බලන්නේ ඉතින් පැරොඩි එඩිශන් එකනේ :baffled::baffled:

    ඕක කොහොමද ඉතින් ටූත්ලස් කතාව දැනගන්නේ :lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මම නම් ඔය වැඩේ අතෑරලා දැන් ගොඩක් කල්:dull::dull: උඹට කතාවක් ලියන්න පුලුවන් තරමේ කට්ටක් කෑවා උදව් කරන්න ගිහින් :(:([/CENTER]

    කාටද බං උදව් කරන්න ගියෙ යසිරු ??? බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක්ට එහෙම වත්ද??? :lol::lol::lol::lol::lol::lol:

    නිකමට clinic එකක් පැත්තෙ යන්න ඔන වැඩේ තෙරෙන්නෙ, , බබෙක් හම්බ වෙන්න හිටියත් විසේ අඩු නැ සමහර කෙල්ලොන්ට. . Looks දෙනවා ඇග හීතල වෙලා යන, ,,, :rofl::rofl:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මලෙන් උපන් රෙද්දක් වැඩක් නෑ. හොඳට විශ්වාස කරන්න පුලුවන් එකක් හිටියම හොඳටෝම ඇති :lol::lol: ඒකමනේ ඕයි නැත්තෙත් හොයා ගන්න :growl::growl: අනික බං 2009න් පස්සේ එකකට බැස්සේ නැති ගාණයි :dull::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol: