ආදරේ කරනකොට එන ලොකුම ප්‍රශ්නය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ කරනකොට එන ලොකුම ප්‍රශ්නය

    love-is-in-the-air-gossip-girl-couples-4186125-1694-2500.jpg


    හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
    හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
    .
    .
    මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
    ......
    ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
    .....
    ....
    ...
    ..
    .
    එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
    හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
    .
    ..
    ...
    ....
    .....
    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා...
     
    • Like
    Reactions: -Petsha-

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    1000% true,matath oya demai wela thiyenne,dan friendship ekath nathi wenna kiyala kiyannath bayai
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම ඔබේ කතාවට එකඟයි.:cool:
    ඒත්....
    එතකොට ඇත්තටම ආදරය කරන අය??
    හොඳ කොල්ලා/කෙල්ල නිසා හොඳ බවට පත් වුණ
    හොඳ නැති කොල්ලො/කෙල්ලො ඉන්නවනෙ... :)
    එයාලා ඇත්තටම ආදරය කරන අය වෙන්න පුලුවන්.
    :cool::cool: