ආදරේ කරනකොට එන ලොකුම ප්‍රශ්නය

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ආදරේ කරනකොට එන ලොකුම ප්‍රශ්නය

    හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
    හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
    .
    .
    මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
    ......
    ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
    .....
    ....
    ...
    ..
    .
    එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
    හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
    .
    ..
    ...
    ....
    .....
    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා...
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    නරක කෙල්ලෙක්ට නරක කොල්ලෙක් හම්බ වුනොත් ආදරේ කරාවිද?:baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ආහ්හ්.. තව ටික කාලයක් අද්දැකීම් ලැබුනම ඕක වෙනස් වෙයි... දැන්ම දාර්ශනික අදහස් අන්තර්ජාලෙට එකතු කොරන්න යන්නෙපා... තව ඒකට කල් තියෙනව :P