ආදරේ කරන ජෝඩු වලට....(හැමෝම කියවන්න)
මම පොර ටෝක් එකක් දෙනවා නෙමේ.මට වඩා ආදරේ ගැන දන්න අය ගොඩක් ඉන්නවා කසාද බැඳපු අය අවරුදු ගණන් ආදරේ කරපු අය මම මේ කියන්න හදන දේ ගැන මට වඩා දන්න පුළුවන්.එත් ඒ අතරට මගේ පුංචි සිතිවිල්ලත් එකතු කරගන්න...
ගොඩක් අය ආදරේ කරනවා එත් ඇයි අපි ආදරේ කරන්නේ කියල දන්නේ නැහැ .එක ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කතා කරන්න වෙනවා .එක නිසා එක ගැන පස්සේ දවසක කතා කරමු.සමහර අය ෆන් එකක් ගන්න ආදරේ කාරණව, සමහර අය තමුන්ගේ දුක නිවා ගන්න ආදරේ කාරණව,සමහර අයට දෙමව්පියන්ගේ ආදරේ දැනුනේ නැති උනහම ආදරේ හොයාගෙන යනවා .,හරි ඒ කොහොම ගියත් ඇත්තටම ආදරේ ඕන සහ ඇත්තටම ආදරේ කරන දේපලක් ගැන හිතමු.අන්න ඒ අය සඳහායි මම මේ කරුණක් එකතු කරන්න හදන්නේ. සමහර වෙලාවට කොච්චර ආදරේ කලත් පොඩ්ඩ බැරි වෙද්දී රණ්ඩු ,හැමදාම රණ්ඩු ,පොඩ්ඩක් හිතල බලන්න ඇයි එහෙම වෙන්නේ කියල.සමහර විට ගොඩක් වෙන්නේ ඉවසීම මදි කම සහ තමුන් හරි කියන මතය ඔප්පු කරගන්න ඕනෑ වීමයි.එක්කෙනෙක්ට තරහ යද්දී අනිත් එක්කෙනා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ එකෙන් කෙල්ලද ඉවසන්න ඕනේ කොල්ලද ඉවසන්න ඕනේ කියල දෙකක් නැහැ.එක්කෙනෙක්ට තරහ යද්දී අනිත් එක්කෙනා එයාගේ තරහ අඩු වෙන විදියට වැඩ කරන්න ඕනේ.
දිගින් දිගටම වාද කරන්නේ තමුන් හරි කියල පෙන්වන්න.තමුන් හරි,තමුන් තමයි හැමදේම දන්නේ කියල පෙන්නපුවම මොකක් ද තමුන්ට ලැබෙන්නේ.කසිම දෙයක් නැහැ.ආදරේ කරද්දී එකිනෙකට ගරු කරන්න.පිරිමියෙක් නම් කෙල්ල තමුන් කියන ඕන දෙයක් අහන්න ඕනේ එහෙම හිතන්න හොඳ නැහැ.එයත් මනුස්සයෙක්.තමුන් ගොඩක් හොඳ පිරිමියෙක් නම් හොඳ සවන්දීමක් සහ ගොඩක් ඉවසීමක් සහ හොඳ බුද්දියක් තියෙන්න ඕනේ.ගහන්න රණ්ඩු කරන්න ඕනෑම කෙනෙක් ට පුළුවන් රණ්ඩු නොකර ඉන්නයි හැමෝටම බැරි.
"ආදරේ කරන්නේ දුක් විඳින්න නෙමේ ආදරේ විඳින්න දෙමව්පියන්ට වඩා වැඩි ආදරයක් ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන නිසයි මම ඔයාට ආදරේ කරන්නේ" මෙන්න මේක ඔයාගේ කෙල්ලට හරි කොල්ලට හරි කියල තියන්න රණ්ඩු වෙන එක ගොඩක් අඩු වෙනවා .එක ස්ථිරයි අත්හදා බලන්න.නිතරම හොඳ ඉවසීමක් ඇති කරගන්න තමුන් උසස් කෙනෙක් නම් තමුන්ගේ පෙම්වතිය හො පෙම්වතා රණ්ඩු කරන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතන්න.රණ්ඩුවක් වෙන්න යද්දී එයාගේ අත් දෙකන් අල්ලලා ඇස් දෙක දිහා බලල කියන්න අපිට රණ්ඩුව කරලා කිසි දෙයක් ලැබෙන නැහැ ලැබෙන එකම දේ හිත් වේදනාව විතරයි.
නරක මිනිස්සු කියල කොටසක් නැහැ මම දකින විදියට.තමුන් හොඳ කෙනෙක් නම් තමුන්ගේ ආදරෙන් අනේකව හොඳ කෙනෙක් කරන්න පුළුවන්.
අන්තිමට කියන්න තියෙන්නේ
කෙල්ලේක් නැති අයට හොඳ කෙල්ලෙකුත්.කොල්ලෙක් නැති අයට හොඳ කොල්ලෙකුත්.ආදරේ කරන අයට හොඳ අනාගතයකුත් කසාද බැඳපු අයට ඉක්මනින් බබෙකුත්.බබාලා ඉන්න අයට තව බබෙකුත් ලැබේවායි කියා මම මෙය අලුත් අවරුදු පැතුමක් විදියට පතනවා

නියපොතු දික්වෙන විට අපි කපන්නේ නියපොතු මිස ඇඟිලි නෙමේ
එම නිසා ,වැරදි වැටහිම් ඇතිවූ විට කපා දැමිය යුත්තේ අහංකාර කම මිස
සම්බන්ද තාවය නොවේ!!!