ආදරේ ගැන ප්‍රශ්නයක් ...

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දෙමව්පියන් කැමති කරගෙන කරන දෙයක් කරපන්.... දෙමව්පියන්ගේ අකමැත්තෙන් නම් මුකුත් කරන්න එපා .... හරියන්නේ නැ මචන් ..... එක විද්‍යාත්මකව ඔප්පු කරන්න බැ... ඒ උනාට එහෙම එකක් තියෙනවා .... ඒකනිසා අවන්කවම අම්මවයි තාත්තවයි කැමති කරගනින් නැත්නම් උබලා දෙන්න එකතු වෙලා ඇති පලයකුත් නැ...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yako me man inne, api denna ekama campus eke ekama batch eke una eka vitarai ube kathawata wada wenas, ( apith hebei dennama wediya lassana ne hode, a kale visheshayenam) oya den api bedala lamayekuth hadan ageta inne, api denna ekathu karapu salli walin thamai wedding day ekai edata ona dewalui kale, ape amma gane rings walata madi una salli dunna mata, 3 lak mage namata loan ekak gatta eka thama gewanawa... oya yasa ageta inne, ape thaththa thaniyama homecoming eke viyadam kala... ubala may be parampara sallikarayo wenna athi, aath mage thaththa mahansi wela ada inna thenata awa kenek... ekath wenna athi samahara welawata
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    uba tatta kenek wuna dawsaka terei loke nethi duk widala mahansiyen hadapu tamange ekama putha ketha duppath kellekwa marry karanna yanakota.eka ona tatta kenekta ena deyak ban..ube putha tatte very sorry kiyala aluthen hambuna kimbak ekka giyama happy da...

    තාත්තව අමතක තරන්න තියෙනවා නෙමෙයි .දුප්පත් හින්දා තාත්තව සනසන්න සිරාවටම ලව් කරන කෙල්ලෙක් දාලා යනවද ?කෙල්ලෝ ඔනේ තරම් ඉන්නවා ඇත්තටම ලව් කරන කෙල්ලෙක් සෙට් වෙන්නේ ඡිවිතේට එක පාරයි අත ඇරියොත් සොරිම තමයි ආයේ හැමදාම මතක් වෙන්නේ එ කෙල්ලව එ ආදරය මයි . තාත්තව අමතක කරන්න කියන එක නෙමෙයි කියන්නේ 'තාත්තගේ හිත හදන්න පුලුවන් තරම් උත්සාහ ගන්න ඹ්නේ සමහර විට ඔය දුක වැඩිකාලයක් තාත්තට දැනෙන එකක් නෑ .හැබැයි කෙල්ලව අත ඇරියොත් දෙන්නටම හුල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hmmm

    kellawat watinawa ban... :-(

    Life is a choice mcho...all depends on your choice...adare awrudak dekak giyama hemihita duka adu wela amataka wela yanawa...dan pissu wage wunata eka hariyanawa...hadisi decision ganna epa....parentsla kathakaranethi wunoth eka marenakanma hithe tiyena dukak wenawa....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තාත්තව අමතක තරන්න තියෙනවා නෙමෙයි .දුප්පත් හින්දා තාත්තව සනසන්න සිරාවටම ලව් කරන කෙල්ලෙක් දාලා යනවද ?කෙල්ලෝ ඔනේ තරම් ඉන්නවා ඇත්තටම ලව් කරන කෙල්ලෙක් සෙට් වෙන්නේ ඡිවිතේට එක පාරයි අත ඇරියොත් සොරිම තමයි ආයේ හැමදාම මතක් වෙන්නේ එ කෙල්ලව එ ආදරය මයි . තාත්තව අමතක කරන්න කියන එක නෙමෙයි කියන්නේ 'තාත්තගේ හිත හදන්න පුලුවන් තරම් උත්සාහ ගන්න ඹ්නේ සමහර විට ඔය දුක වැඩිකාලයක් තාත්තට දැනෙන එකක් නෑ .හැබැයි කෙල්ලව අත ඇරියොත් දෙන්නටම හුල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ

    ehema puluwan nan godak hodai...methana seen eka parenstala dennama muge wirudai ne...ehema tarahawela marry karama success wenna be ban...love eken blind wela ada decide kara wage newe marry karala family problems awama...
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mekata mokak kiyannada kiyala mata hithaganna baha.hithaganna puluwan.ekko one naha

    :lol: එච්චර හිතන්න දෙයක් නෑ අපේ අම්මලා තාත්තලා තමන් ගැනම විතරක් හිතන්නේ නෑ .:Dඅපිට අපේ ඡිවිතවලට වැදගත් ‍වන තිරන අපට ගන්න නිදහස දීල තියෙන්නේ .
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan ammatai thaththatai katha karapan openly, katha karala a dennata therum karala denna oyata kellage salli wedak na,oyata eyath ekka hodin jiwath wenna puluwan kiyala.a wagema thathagei ammagei salli nethi wunath oyata thaniyen hari eyath ekka jiwath wenna puluwan kiyala therum ganwanna.ethakota oya serama hari yai. oita wada dewal walata mama muna dunna,den okkoma shape machan.good luck!;)