"ආදරේ"ගැන පොඩ්ඩක් වෙනස් ජාතියේ සින්දුවක්

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    මචන් ලා, මම අද මගේ හතරවෙනි සින්දුව "ආදරේ" release කරා.

    මම මෙච්චර කල් කරපු හැම සින්දුවක් ම ඇවිත් Elakiri එකේ share කරල තියෙනවා, ඔගොල්ලොන් නොවරදවාම මට හැම සැරේම මරු support එකක් දීල තියෙනවා. ඒක ඇත්තටම මට ගොඩක් වටිනවා. මම සෑහෙන effort එකක් දෙනවා ලන්කාවේ music scene එකේ පොඩි වෙනස් විදිහෙ taste එකක් ලබා දෙන්න. හැබැයි කරන්න හදන්නේ වෙනස් දෙයක් හින්දත්, ලොකු budget නැති හින්දත්, සින්දුව අහල හිතට වදින කට්ටියගේ support එක තමා වැදගත් ම දේ.

    ඉතින් යාලුවනේ, ඔගොල්ලොන් නිවි සැනසිල්ලේ ඉන්න වෙලාවක මගේ අලුත් සින්දුවත් අහල බලන්න. හිතෙන දේ මට මෙතන හරි Yotube comments එකේ හරි කියන්න. මම නොවරදවාම හැම comment එකක් ම කියවනවා.



    සින්දුව ඔගොල්ලොන්ගේ හිතට වැදුනා නම්, සින්දුවෙන් පොඩි හරි ඔගොල්ලොන්ගේ ජීවිතයෙන් කතාවකට සමීප කතාවක් ඇහෙනවානම්, පුලුවන් විදිහට share කරල මට support එකක් දෙන්න. මම යන මේ ගමනට ඒක මට ගොඩක් වටිනවා, ඒක මට ලොකු හයියක්, සතුටක්.

    මීට,

    ලසිත්
     
    • Like
    Reactions: hodakolla