ආදරේ ගැන මොකද හිතන්නේ...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
කෙටියෙන්ම කියනවනම්..., වැස්ස වගෙ :yes::yes:

නැතිකොට එක ඉල්ල ඉල්ල අඩනව..:(:( එත් ලැබුනම (වහින්න ගතම) ම මල කරදරෙ කියලා අන්ඩනව...:confused::confused: මම හරිද..?? :D

පට්ට මචෝ...එක එලකිරි ටෝක් 1ක්...:D
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරය කියන්නේ දුකක්...:(

    ඉතාමත් පැහැදිලී , තෘශ්ණාවෙන් සසර බැඳ තබන්නේ ආදරය තමයි , ඒක අහිමි වුනොත් ඒකත් ලොකූ දුකක් , කොහොම කලත් ආදරය යනු දුකක තමයි..

    තව එහාට ගියොත් ජීවිතයත් දුකක්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    EΜΙFΞXΛ;7314774 said:
    කරන කෙනාට ලැබෙන්නේ නැති, ලැබෙන කෙනා කරන්නේ නැති දෙයක් :)
    Hariyatama Hari machan... 100% eththa :(
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම හිතන්නෙ....
    ආතල් එකට,විහිලුවට ආදරේ කරන කෙනාට love is nothing...
    බොක්කෙන්ම ආදරේ කරන කෙනාට love is everything....
    .
    :dull::dull: