ආදරේ ගැන මොකද හිතන්නේ...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම හිතන්නෙ....
    ආතල් එකට,විහිලුවට ආදරේ කරන කෙනාට love is nothing...
    බොක්කෙන්ම ආදරේ කරන කෙනාට love is everything....
    .
    :dull::dull:

    70% witara aya karanne FUN ekata :eek: eka trend ekak welaa
     
    madamulana MR

    Banned
    Apr 22, 2010
    45
    2
    0
    sigmund freud කියලා තිබුනා ආදරය කියනෙ සිප ගනිම සහ සපා කෑම අතර තිබෙන කෙටි කාල පරිච්චෙදය කියලා
     
    Last edited:

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    මම හිතන්නෙ....
    ආතල් එකට,විහිලුවට ආදරේ කරන කෙනාට love is nothing...
    බොක්කෙන්ම ආදරේ කරන කෙනාට love is everything....
    .
    :dull::dull:

    Uba den hena padiya welane:eek::eek: Love Sick eka neda:D:D Ela Ela
     
    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    EΜΙFΞXΛ;7314774 said:
    කරන කෙනාට ලැබෙන්නේ නැති, ලැබෙන කෙනා කරන්නේ නැති දෙයක් :)

    mekathama 100000000000000000000% atha ! :(
     
    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    EΜΙFΞXΛ;7314774 said:
    කරන කෙනාට ලැබෙන්නේ නැති, ලැබෙන කෙනා කරන්නේ නැති දෙයක් :)
    ඇත්තම කතාව ඕක තමා කොල්ලෝ. රේප් රේප්
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කෙරවල ගිනි ගොඩකි.. අන්තිමට අලු ගොඩකි...:yes::yes:

    ita passe thama kollata sirama seen eka therenne,ita passe

    දැවී හළුවී යන ෆීනික්ස් නැවත ඒ අළු මතින්ම උපත ලබන්නේය
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    EΜΙFΞXΛ;7314774 said:
    කරන කෙනාට ලැබෙන්නේ නැති, ලැබෙන කෙනා කරන්නේ නැති දෙයක් :)

    :yes::yes::yes: 100% මේක තමා ඇත්තම කතාව........

    :Dබිඩි කොටේ,අලුගොඩේ සහ ෆීනික්ස් පක්ශියාගෙ කතාවත් වෙලාවකට හරි කියල හිතෙනව...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :yes::yes::yes: 100% මේක තමා ඇත්තම කතාව........

    :Dබිඩි කොටේ,අලුගොඩේ සහ ෆීනික්ස් පක්ශියාගෙ කතාවත් වෙලාවකට හරි කියල හිතෙනව...

    බිඩි කොටේ,අලුගොඩේ සහ ෆීනික්ස් පක්ශියා දාලා අපි skit එකක් හදමුද ? :P
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    EΜΙFΞXΛ;7314774 said:
    කරන කෙනාට ලැබෙන්නේ නැති, ලැබෙන කෙනා කරන්නේ නැති දෙයක් :)

    සිරාවටම