එක දවසක මේ වගේම හොඳට වහින, මේ වගේම අහස කළුවර වෙලා තිබුන වෙලාවක (පෙට්රල් එහෙම ගණන් ගියේ නෑ) ජෝඩුවක් අහවල් කාරියෙන් පසු ලවු කිට් එකෙන්ම සීතල හින්ද විතරක් චූටි රෙදි කෑල්ලකින් දෙන්නගේ රහස් අංග වහගෙන පාළුව යන්නත් එක්ක දෙන්න සතුටු සාමිචියක යෙදුනා...
බිරිඳ: සුදු.. මං බැරි වෙලාවත් නැති උනොත් ඔයා වෙන කසාදයක් කරගන්නවද???
සැමියා: පිස්සුද බබා.... ඔයා මොනාද මේ කියන්නේ???
බිරිඳ: ඔව් සුදු ඔයා වෙන කසාදයක් කර ගන්න ඕනා. එතකොට තමයි මගේ ආත්මෙට සැනසීමක් ලැබෙන්නේ.
සැමියා: හරි ඔයා කියන හින්ද මම ආයේ බඳීනනම්. හැබැයි ඔයා කියන හින්ද විතරයි.
බිරිඳ: අන්න හොඳයි සුදු... ඔයා වෙන කෙනෙක්ව බඳිනවා විතරක් නෙමේ මගේ රත්තරං බඩුත් එයට දෙන්න ඕන...
සැමියා: ඒත් බබා.....
බිරිඳ: නෑ සුදු එතකොටයි මගේ ආත්මෙට සැනසීමක් ලැබෙන්නේ...
සැමියා: හරි බබා ඒත් ඔයා කියන හින්ද..
බිරිඳ: මගේ ඇඳුනුත් අඳින්න දෙන්න.. එතකොට ඔයාට මාවත් මතක් වෙයිනෙ....
සැමියා: ඇයි මේ බබා???

සැමියා: හරි හරි ඒත් ඔයා කියන හින්ද විතරයි..
බිරිඳ: ආ තව දෙයක් ඔයාල දෙන්න බඳින දවසට එයාට මම ඔයාව බැන්ද දවසේ දාපු සපත්තු දෙක දාන්න දෙන්න..
සැමියා: බෑ බබා එක නම් කොහොමවත් කරන්න බෑ....

සැමියා: ඒත් බබා එයාගේ කකුලේ සයිස් එක 08 නේ???
බිරිඳ: #@%#*@ නිදාගනින් බුරුව @#%@*
ප. ලි. මිනිහගේ වර්තමාන බිරිඳගේ කකුලේ සයිස් එක 06
හොඳ නම් ඉතින් අපිටත් රෙප් වලින් සලකල යන්න..

Last edited: