ආදරේ ප්‍රකාශ කරන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
    කෙල්ලගේ ප්‍රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
    (නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්‍රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)

    ..ජයවේවා..

    :love::love::love:

    මෙන්න ක්‍රමේ.රෙප් 7++++++:love:
     
    check12345

    Member
    Jan 8, 2017
    19
    2
    0
    first time ohoma thamai ban
    ita passe oka normal wenawa
    wewlanne nathuwa kiyala dapan
    :D:D:D

    කොහොමහරි කිව්වත් කියමුකෝ, බෑ කිව්වොත් මොකද බන් කරන්නේ? ඊට පස්සෙ එහෙම දෙයක් නොවුන ගානට ඉන්නවද :confused:

    මුලින්ම හොදට හොයලා බලපන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියලා?

    නෑ මචන්, ඒවා සේරම මම දන්නවා. අහන්න විතරයි තියෙන්නෙ දැන්

    good luck

    thanks bro

    mama 1st love ekata chat eken kiwwe :rofl:

    එහෙම ඕන නෑ බන් අපි එකම ක්ලාස් එකේ ඉන්නෙ :rolleyes:

    කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
    කෙල්ලගේ ප්‍රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
    (නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්‍රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)

    ..ජයවේවා..

    :love::love::love:

    ලැජ්ජයි යකෝ ඕවා අහන්න :sorry::sorry::sorry::sorry::sorry::sorry::dull::dull:

    mona uttak da ban.
    pahu giya dawasaka kellek magen ahuwa.
    yako kellek to kollek gen ahanna puluwan nam, kollek ta kellek gen ahanna barida?. grow some back born banz.

    ona uttak wenna kiyala ahala daapan. moko athin payin yanawa kiyalada? nathi wenna deyak naane. ෆක

    කෙල්ලො දෙන්නෙක්ම මගෙනුත් අහල තියෙනවා මචන්. පෙනුම පවුල් පසුබිම, සමාජ තත්වෙ etc මට ඇල්ලුවෙ නැති නිසා මම බැහැ කිව්වා. මම කෙල්ලෙක්ගෙන් අහන්න යන පලමු වතාව මේක බන්. මට ගොඩක්ම අවුල තියෙන්නෙ මේකයි, කෙල්ල බෑ කිව්වොත් ඊට පස්සෙ මුහුණදෙන්නෙ කොහොමද බන්

    Kelin kiyapan ban

    :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
    කෙල්ලගේ ප්‍රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
    (නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්‍රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)

    ..ජයවේවා..

    :love::love::love:

    මෙක එල නිකන්ම මං ඔයාට කැමතියි කියනවට වඩා.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කොහොමහරි කිව්වත් කියමුකෝ, බෑ කිව්වොත් මොකද බන් කරන්නේ? ඊට පස්සෙ එහෙම දෙයක් නොවුන ගානට ඉන්නවද :confused:
    :D

    mokuth nowuna ganata inna epa ban
    dakkahama hondata hina weyan, katha karoth katha karapan.
    puka denna yannath epa habai, decent pita hitapan