ආදරේ ප්රකාශ කරන්න හොඳ ක්රමය මොකක්ද? කෙලින්ම කියනවද? කෙලින්ම කිව්වොත් අවුලක් වෙයිද![]()
kelinma kiyapan
as deka diha balan

Dankalee kello kamathi ekaparama kiyana kollanta kelinma kiyala dala edama room ekata yanna kamathida ahapan... Wadee goda maleeee

All the best!...

දැන ඔයා ඔය ළමයව ටික කාලයක් ඉඳන් ආශ්රය කරනවාද (යාළුවෙක් වගේ).
එහෙනම් ඉතින් කෙලින්ම අදහස කියන්න.
ගුඩ් ලක්.

ඔයාගේ පහස ලබන්න ආසයි කියපන්...
පටස් ගාලා කැමති වෙන්න පුළුවන්..
කරලා බලපන්..![]()

හෙනම චකිතයක් තියෙනවා බන් බයයි වගේ
ඒක තමා අවුල






කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
කෙල්ලගේ ප්රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
(නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)
..ජයවේවා..
![]()


හෙනම චකිතයක් තියෙනවා බන් බයයි වගේ
ඒක තමා අවුල
mona uttak da ban.
pahu giya dawasaka kellek magen ahuwa.
yako kellek to kollek gen ahanna puluwan nam, kollek ta kellek gen ahanna barida?. grow some back born banz.
ona uttak wenna kiyala ahala daapan. moko athin payin yanawa kiyalada? nathi wenna deyak naane. ෆක


