ආදරේ ප්‍රකාශ කරන්න

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
    කෙල්ලගේ ප්‍රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
    (නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්‍රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)

    ..ජයවේවා..

    :love::love::love:

    ohoma ehuwoth eken baldu wenne oya ahana ekamai
    passe dawasaka kiwwoth oyage yaluwata $ukanna hithunoth oya$ukanna denawada kiyala magen ahayida danneth na kiyala
    ane bn
    kelinma ahana 1 thama sudusuma
    kelin direct ahanakota dannawa muta kondak gammak tiyena honda kollek kiyala
    ekata kello godak asay